මාතර දිසා අධිකරණයට නාගයකු පැමිණීම හේතුවෙන් එහි සේවක සේවිකාවෝ දැඩී භිතියකට පත් වුහ.
ඒ වන විට දිසා අධිකරණ ශාලා තුනේ සහ මහාධිකරණයේ නඩු කටයුතු අවසන්ව තිබිණි.
නාගයා අඩි හයක් පමණ දිගය.
පොලීසිය හා නගරවාසීහු නයා හිස් පොහොර උරයකට දමා අධිකරණ භූමියෙන් ඉවත්ව ගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නයි නලනගනගේ නයා ද දන්නේ නැහැ .(නදී)
නයා ගියේ නීතිඥයන්ට වැඩක් දෙන්න.. ඇයි ඉතින් තියෙන්නේම හොර වැඩනෙ (නි)
අයියෝ ඕකත් පත්තරේට දාන්න තරම් ප්‍රබල උන සිද්ධියක්ද? (නදී)
අරහෙ නම් ඉන්නෙ ගැරඩියෙක් (නි)
මගේ හිතේ නයාගේ විෂ අඩුවෙලා මදි හරිය පුරවාගෙන යන්න එන්න ඇති. (නි)
මේ නයා එන්න ඇත්තේ බොරුකාර නීතිඥයෙකුට දෂ්ට කරන්න. මේ අය කියන බොරු වලට දඩුවම් ලැබෙයි . මම අහල තියනවා නීතිඥයෝ ඔක්කොම මැරුණම යන්නේ අපායට කියලා. දිව්‍යලෝකේ නඩු වලට නිතිඥයෙක් හොයාගන්නත් නැහැල්ලු. (නි)
මේ රටේ නීතිය අකුරටම ක්‍රියාත්මක කරපු කෙනෙක් වෙන්න ඇති මේ ඇවිත් තියෙන්නේ නීතිය කරන අයට දඬුවම් කරන්න , මොකද අද රටේ නීතියත් අයාලේ යනවා වගේනේ (නි)
මගේ රූම් එකේ වායු සමීකරණය ඇතුලෙන් නයෙක් ඔලුව දැම්මා දැන් ටිකකට කලින් (නි)
නඩුවක් දිනන්න හිතාගෙන නීතීක්ඥ මහත්තයෙක් ඇරපු දාර නයෙක් වෙන්න ඇති. (නි)
උසාවිවල නීතිය අසාධාරණයට, වැරදි තීන්දු දෙන හැම කෙනාම ස්වාභාව ධර්මයෙන් දඩුවම් ලබනවා. එයාලව හොයාගෙන නයි පොලොන්ගු එනවා වගේම, වහින වෙලාවටත් පිපිරෙනවා (නි)
අනේ නයි හාමි, උඹේ හොඳ නම රැකගෙන හුඹහකට වෙලා ඉන්නේ නැතුව මොකටද උසාවි ආවේ. ඕවායේ ඉන්නේ ගැරඬි /ගෙම්බෝ බන් (නි)
දැං උසාවියත් නයි පෙන්වනවානේ..!(නු)
වැරදි තීන්දුවක් දුන්න නිසා නයෙක් වෙලා ඔහු ඇවිදින් ලොකු තැන සොයා.(නදී)
ඔය උසාවිවල ඉන්න අය අරින නයි නිසා මිනිස්සුට කොයිතරම් නම් අසාදාරනකම් සිදුවෙලා තියනවද? (නදී)
පෙනේ තිබ්බද? (නදී)
නයි වෙනුවෙන් නඩු කතා කළ හැකි නම් දුවන්නේ මොකටද? (නි)
නයා තවම පොහොර උරයේද ?(නදී)
මැරිච්ච නඩුකාරයෙක් වෙන්න ඇති.(නදී)
අමුතුවෙන් නයි එන්න ඕන නැහැ කොහොමත් හොදම නයි ඉන්න තැනක්නේ උසාවිය.(නදී)
මම හිතන්නේ අපේ නීතිය ආරක්ෂාකරන්න එන්න ඇත්තේ...!(නු)
නයත් නඩු කියන්න ඇවිල්ලද? (නි)
අපේ නයි නලගනගේ නයාද දන්නේ නැහැ... (නි)
ආත්ම දෙක තුනකට ඉහතදී දාපු නඩුවකට මොකද වෙන්නේ කියලා බලන්න එන්න ඇති. (නි)
නයින්ට කිරි පොවන එකනේ ගොඩක් දැන් සිද්ද වෙන්නේ ...ඒ නිසා නයත් එන්න ඇති.(නු)
මම හිතන්නෙ කාවහරි හොයනවද කොහෙද? (නි)
මම හිතුවේ වෙන කෙනෙක් අවිත් කියලා...
මාතර විතරක් නෙමෙයි ,කොයි උසාවි වලත් ඉඩම් නඩු කල් දම දමා ,පරණ වෙන නඩු පොත් වල ඇති. ඒවායේ අයිතිකාරයෝ වෙන්නේ මීයන්. උන්ව ආහාරයට ගන්න නයි, ගැරඩි වැනි සතුන් ඇතුළට එනවා (නි)
අර අපේ ළගදි නිදහස් වුණු ආශ්චර්යමත් එක්කෙනාගේ පාර්ශවයෙන් එතුමාගේ නඩුවට කතා කරපු අබ්බගාත් මහත්තයෙක්වත් ඇවිල්ලා හිටියාවත්ද මාතර උසාවියට? (නි)
හැපින්නගෙන් දික්කසාද වෙන්න හිතන් එන්න ඇති..... (ස)