කේරල ගංජා කිලෝ පහළොවක් කාන්තා නයිටි අස්සේ සඟවාගෙන තමිල්නාඩුවේ චෙන්නායි නුවර සිට මෙරටට ගෙන ආ මාතලේ රෙදි වෙළෙන්දෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් ඊයේ(20) අත්අඩංගුවට ගනු ලැබීය.කේරලයෙන් ගෙන ආ වැඩිම ගංජා තොගය මෙයයිගනියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන විමල් පියසුමන සහ සමන් වීරකොන් මහත්වරු වැටලීම කළහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම නයිටියක් (ස)
අයියෝ සල්ලි
මොනවාද ඒ
ගංජා පොලුද නැත්නම් ගංජා කරල්ද තිබිලා තියෙන්නේ? (නි)
සහ ගහන අපරාධ මේවා. නේද? අර ගණිකා වෘත්තිය, ගබ්සාව නීතිගත කරන්න කියන අය කෑ ගහලා කියන්නකො අප්පා මෙවාත් නීතිගත කරලා හොඳ ප්‍රමිතියකට දෙන්න කියලා. (නි)
මෙයාට වැඩියෙන් ගෙනාපුව අල්ලලම නැද්ද ? (අ)
මෙයිට වැඩියෙන් ගෙනාපුව අල්ලලම නැද්ද (අ)
අම්මෝ.......ඕවා හංගන්න. පනාගොඩ දැක්කොත් ඉවරයි. සේරම ටික ගසලා දාවි. (නි)
කොහොමද වෙන්නේ
මේවට නිසි දඩුවම් ලබාදිය යුතුයි (දී )
පැලයක් දෙකක් වවාගන්න දුන්නානම් මේවා අඩු වේවි . (නි)
ඕක කොච්චර තහනම් කළත් සේරම බොනවා. (නි)
සමහර අය ගේ අදහස් බැලුවහම මෙතනත් ගංජාකාරයෝ ඉන්නවා වගේ (ස)
ලංකාවේ ගංජා ශාකයයි කේරලයේ ගංජා ශාකයයි අතර තිබෙන වෙනස කුමක්ද ?? ඇයි මෙයාට ලංකාවේ ඒවා එපා වෙලාද ?? (ස)
මේවට හොඳට මත්වෙනවා ඇති නේද ? (ස)
සුරුට්ටු එහෙමත් තියෙනවද දන්නේ නෑ (ස)
එහෙම තමා ඉන්දියාවෙදි අදායමක් එන දෙයක්නම් ඕන බලු වැඩක්.. (ස)
අනේ රටට ගිය කලක් (ස)
මේකත් ලංකාවේ වවන්න බැරිද ? වහාම දේශීය ගොවියා උනන්දු කල යුතුයි..වගා ණය හා පොහොර සහනාධාර දීලා (ස)
චෙන්නායි වලදි පරීක්ෂා නොකලේ ඇයි (ස)
ගුණාත්මකව ගංජා වගා කිරීමට ලංකාවේ ගොවියන්ට අතහිත දිය යුතුයි (ස)
ගංජා කියන්නෙ හොඳ ඖෂධයක්. මෙහි දුම් උරා බීමට නොව ආහාරවලට දමා කෑමට ගතයුතුයි. ලංකාවේ මෙය වැවීම, විකිණිම ළඟ තබාගැනීම, වරදක් ලෙස නීතිගත කර ඇත්තේ සුද්දො ලංකාව පාලනය කරපු කාලෙ ඒ ගොල්ලන්ගෙ දුම්වැටි හා අරක්කු විකුණාගන්න කරපු උපක‍්‍රමයක් ලෙසයි. දැන් මේ රට සුද්දන්ගෙන් නිදහස් වෙලා අවුරුදු 50 ත් ගෙවිලා. මේ නීතිය ඉවත් කරලා මේ මහඟු ඖෂධයේ ගුණ භුක්ති විඳින්න ශ‍්‍රී ලාංකික ජනතාවට අවසර ලබා දෙන අතරම විදේශයකින් ආනයනය කිරීම සපුරා තහනම් කරන්න අවශ්‍යයි. (නි)
චාමරගේ කතාව හරියටම හරි. (නි)
මොන තරම් ඇල්ලුවත් වැඩක් නෑ රටේ නීතියක් නැත්නම් (ස)
හොඳ වෙලාවට නයිටි වුණේ (ස)
මේකවත් ලංකවේ වගකරගන්න බැරිද ඉන්දියාවෙන් ගේන්නේ (ස)