(සනත් ගමගේ - හම්බන්තොට සිට) හම්බන්තොට හෙද විදුහලේ හෙදියෝ 50 දෙනෙක් නයිටිංගේල් ප්‍රතිඥාව දෙති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක පෙළට ඉදිද්දි ලස්සනේ බැහැ
ඔබසේම සැවොම නයිටිංගේල් දියණිවරුම වේවා!
ප්‍රතිඥා දුන්නට ලංකාවෙ රජයේ රෝහල්වල ඉන්න කිසිම හෙදියක් නයිටිංගේල් ලගින්ව්ත් තියන්න බැහැ.. මේවා නිකං බොරු වැඩ..
@සහන්, ඔය වගේ ප්‍රතිචාර දැක්කම කැපවීමෙන් වැඩකරන මිනිස්සුන්ටත් ඇතිවෙන්නෙ කළකිරීමක් විතරයි. රෝහලකට ගිහින් ඒ අත්දැකීම විඳින්නට සිදුවුන අයෙක්ගෙන් අහන්න. මැදහත්ව බලන්න. මම කියන්නෙ නෑ හැමෝම හොඳයි කියල. ඒත් ලංකාවෙ හෙද සේවය අනෙකුත් ඇතැම් සේවා වලට සාපේක්ෂව ඉතාම ඉහල මට්ටමක තියෙනව..(ස)
උද්ගෝෂණ වලට කට්ටිය එකතු කරනවා (දී)
ප්‍රතිඥාව දුන්නේ ලෙඩ්ඩු ඇපයට තියලා ඉල්ලීම් දිනාගන්නද ?(ස)
ඔය ප්‍රතිඥාව ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ කරත්වා. (ත)
සමහරු ඔය ප්‍රතිඥාව දෙන වේලාවට විතරයි. ඊට පස්සේ ඒකේ කෑලිත් නැහැ.(ස)
පඩිය පැයට රු.65..ඒක සාදාරණද ?? (ස)
මේ ඉන්න හුගක් අයට අවුරුද්දක් යනවිට තමන් මෙවැනි දෙයක් කලාද කියන එකත් අමතක වෙනවා දෙවිවරු වැනි හෙදියන් අතර තමන්ගේ අරමුණ අමතකවන බොහොදෙනා සිටී (ස)
ප්‍රතිඥාව නම් දෙනවා. ඒත් පස්සේ මුල මතක නැතුව වර්ජන කරනවා. (නි)
සහන්, බර්ටි, ලක්, අසංක සහ අනුර ඔබතුමාලා හිතන විදියට ලංකාවේ හෙද සේවය පහළට වැටිලා නැහැ. සේවයේ ඉන්න කිහිපදෙනෙක් අතින් සිදුවන වැරදි වලට මුළු සේවයම පහළට දාලා කතා කරන්න එපා. හෙදියක් තමන්ගේ සේවය වෙනුවෙන් ගොඩක් කැපකිරීම් කරනවා. (නි)
ඉල්ලීම් සහ ජය! (නි)
වැඩක් නැහැ නේ තව මාසෙන් පාරට බැහැල කෑගහනවා (දී)