නොරොච්චෝලේ තාප බලාගාරයේ අලූත්වැඩියාව අවසන් නොවූ නිසා පැය 2 විනාඩි 15 විදුලිය කපන බව ලංකා විදුලබල මණ්ඩලය කියයි. එහි ටර්බයින පිළිසකර කිරීමට අවම වශයෙන් සති තුනක් අවශ්‍ය වෙතියි මණ්ඩලයේ උපසභාපති අනුර විජයපාල මහතා කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි දන්නේ නැද්ද? දැන් ඉන්දියාවටත් විදුලිය දෙන්නනේ යන්නේ. (නි)
"ප්‍රවීන් අනේ මන්දා චීනේ මේ පාර මොකක් කරන්නද හදන්නේ කියලා? පවු. ඒ පැත්තේ ඉන්න අහිංසක නයි, ගැරඩි ටික. " ඔය මහත්තයා නේද පහුගිය දවසක මේ රටේ මහලොකු සංවර්ධනයක් කියා එකක් සිදුවෙන බව කියලා සියලු අකටයුතු ඉවසන්න කියා දෙසන්න ආවේ? කෙලින්ම මේ ප්‍රශ්නයට වගකිවයුතු අය පසෙක ඉන්දිත්දී නයි ගැරඬි ගැන කියවන්නේ ඇයි? .(ස)
ලංකාවේ කෙරෙන සංවර්ධනය ගැන උඩදාගෙන අපට කියන්නට එන විදේශගත දේශප්‍රේමියනි කටවල් අරින්න ! .(ස)
අපි දන්නවා උඩ ගෙන පටන් ගත්තට ඔහොම වෙන බව (දී)
පටන් ගන්න කොටයි හිතන්න තිබ්බේ (දී)
අනේ මන්දා චීනේ මේ පාර මොකක් කරන්නද හදන්නේ කියලා? පවු. ඒ පැත්තේ ඉන්න අහිංසක නයි, ගැරඩි ටික. (නි)
මේ කතා හොදයි කොණ්ඩය බැදපු චීන්නුන්ට කියන්න. (නි)
ලංකාව ගැන දුකයි
මෙන්න ආසියාවේ ආශ්චර්යය..!!(නු)
ඇස් දෙකටම ඇඩෙනවා. (නි)
එහෙනම් කිවුවේ ඉන්දියවටත් විදුලිය දෙනවා කියලා? දැන් ලංකාවටත් දෙන්න බැරුවද? (නි)
මම ඊයේ නොරෙච්චෝලේ ගියා. අක්ක්‍රමවත් වැඩ ගැන ජනතාව ඉන්නේ කල කිරීමෙන්. සුළඟින් විදුලි ජනනය සඳහ ඉඩම් පවරා ගැනීමෙදි නිසි ක්‍රමවේදයක් තිබුණේ නැහැලු. (අ)
නොරොච්චෝලේ කරච්චලේ විතරද තියෙන ප්‍රශ්න? ඇයි බාල තෙල්? ඉසෙඩ් ස්කෝර්? බාල අපචාර? වතුර? (නි)
බාල බඩුවල හිලක් තියෙනවා කියලා මිනිස්සු කිවුවේ කට කහනවට නෙමෙයිනේ. (නි)
මඩේ ඉන් චීනෙ ඔහොම තමයි.ඕක අලුත්වැඩියා කරනවා නම් ඉංග්‍රීසි හෝ ජර්මන් පාර්ට්ස් දමන්න. නැත්නම් හැමදාම කරුවලේ තමයි (ස)
අයියෝ සල්ලි
අපිට මොකද අනේ
මොකද විදුලිබලාගාර එකවර බිඳවැටුනේ ?හදිසි අළුත් වැඩියාවක් නම් මෙච්චර දවසක් යනවද ? (අ)
ඕකට කියන්නෙ වවාගෙන කනව කියල (අ)
මේ විදියට කතාවක් ගෙතුවහම මිනිසුන්ගෙන් විරෝධයක් නොමැතිව විදුලිය කපන්න පුලුවන් කියලා හිතලා කරපු වැඩක්ද මේ? මට නම් සැකයි ටිකක්.(නි)
අපිට මොකද
මේඩ් ඉන් චයිනා (අ)