කිරි ඉබ්බෙකුද, ආරක්ෂක සත්වයෙකු වන තාරකා ඉබ්බන් තිදෙනෙකුද මසට මැරූ කල්පිටිය නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ආරක්ෂකයෙකු හා සේවකයෙක් එහි පොලිස් මුරපොළෙන් අත්අඩංගුවට ගෙන පොලිසියට බාර දෙනු ලැබූහ.
දෙදෙනාම චීන ජාතිකයෝය. තාරකා ඉබ්බන් ලග තබාගැනීම, ඇති කිරීම හෝ මැරීම සපුරා තහනම්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදට හිටපු චීන ජාතියන් නරක් කරලා තියෙන්නේ අපේ අයම තමයි... හැබැයි අපේ රටේ සිදුවෙන්නෙැති උනාට වෙනත් රටවල ටැංකියෙ පීන පීන ඉන්න ඉබ්බ මරලා වීදුරුවකට ලේ දාලා බොන ජපන් ජාතිකයෙක් මම දැකලා තියෙනවා උඒනෝ වෙළද සංකීර්ණයේදී(නු)
බලාගෙන තව මොනවා කයිද දන්නෙ නැහැ චීන්නු...!(නු)
ඉබ්බො වගේද නොරොච්චෝලෙ..!(නු)
චීන ජාතියකන් ලංකාවෙ කරන දේවල් අපි චීනෙට ගිහිං කළොත් එයාල අපට මොනවා කරයිද ? චීනෙ විතරක් නෙමෙයි අනිත් හැම රටේම...!(නු)
ඉබි මස් කන්නවත් චීනට වාසනාවක් නැති හැටි..!(නු)
චීන ජාතියන් නොකන මස් ජාතියක් නැහැ.. ලංකාවෙ සත්තු වැඩපිළිවලක් සකස් කරන්නන වෙනවා... මගේ යාළුවෙක් කිව්වා අලි හොඩවැල ඉතාම මිළ අධික කෑමක්ලු... (නු)
අවසානයේ ඉබ්බො හිරේ යයිද?(නු)
ඇඟට දැනෙන දඬුවමක්නම් ලැබෙන එකක් නැහැ. (ස)
චීන්නු ලංකාවේ ඉබ්බෝ ටික විනාශම කරලයි යන්නේ. මේ ලැබෙන පුවත් වල හැටියට (ස)
ඔයාලා චීනයට ඇවිත් බලන්න නයි, බලු, වැනි නොකන මස් වර්ගයක් නැහැ. ඒ නිසා චීනුන්ගෙන් අපේ වන සත්තුටික ආරක්ෂාකරගන්න පනතක් ගෙනාවොත් හොඳයි. (ස)
නියමයි. තවම චීන්නු හරියට වැඩ පෙන්නන්න ගත්තේ නැහැ. (නි)
හැබැයි අපේ රටේ නම් ඉන්නේ මුලු දවසෙම බණ භාවනා කරන ජාතියක්. (නි)
ඉබ්බා කාටහරි අයිති එකෙක්ද දන්නේ නැහැ නේද? (නි)
චීන්නුන්ට ඔය ඉබි නීතිය වැඩක් නැහැ. ඒ අය සර්පයෝ වගේම බල්ලොත් කනවා. ඔවා අපි දැනගත යුතුයි.(නදී)
ඉබ්බා කියන්නේ පුදුම නමක්, පන නැති එකා හොරු කඩනවා, පනතියෙන එකා මිනිස්සු මරනවා (දී)