නිරත දිග ආසියානු කලාපීය බේස්බෝල් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා බේස්බෝල් පිල ඊයේ (22) පාකිස්තානය බලා පිටත්ව ගියේය. තරගාවලිය අද (23) සිට 29 වැනිදා දක්වා පාකිස්තානයේ ලාහෝර් නුවරදී පැවැත්වේ.
තරගාවලියට සත්කාරක පාකිස්තානය, ඉරානය, ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය යන රටවල් සහභාගිවේ. දකුණු ආසියානු රටවල් අතර දෙවැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරගය අනිද්දා (25) ඉරානයට එරෙහිව පැවැත්වේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd