නෝර්වේ පදිංචි සිංහල, දෙමළ හා මුස්ලිම් සියලුම දෙනාගේ එකමුතුවෙන් සංවිධානය වූ ශ්‍රී ලාංකිකයෝ ජිනීවා නුවර යෝජනාවට විරෝධය පෑම සඳහා ඔස්ලෝ නුවර පිහිටි එම පාර්ලිමේන්තු සංකීරණයේ උද්ඝෝෂණයක් පැවැත්වූහ. එම යෝජනාව සම්මත වීමට කලින් පැවැති මේ උද්ඝෝෂණයේ දී ඔවුහු ශ්‍රී ලංකාවේ ස්ථාවරය සඳහන් පෙත්සමක් ද නෝර්වේ මන්ත්‍රීවරුනට පිළිගැන්වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මොනවා කියන්නද ලංකාවට අත දාන්න ඇවිත් ඔය තියෙන්නේ ප්‍රතිඵල
ශ්‍රී ලංකා රට වැසියනි. දැන් විරුද්ධ වුනා ඇති. රජයට කියමු මානවහිමිකම් කඩ නොවීමට ඉදිරියේදීවත් වගබලාගන්න කටයුතු කරන්න කියලා.
ජිනාදරී අද ද ඉපදුනේ. පහුගිය අවුරුදු තිහේ කාටද අද තියෙන තරම්වත් හිමිකම් ලැබුණේ. එක දවසට කොල්ලෝ කීයක් මැරුණද ? මේ රටේ එක දවසකට අහිංසක දෙමාපියෝ කී දෙනෙක් ඇඩුවද ?
ඉතා හොදයි ජිනාදරී
මට නෝර්වේ ඉන්න කෙනෙක් සම්බන්ධ කරන දෙන්න කරුණ කරලා.