නෝර්වුඞ්හි මානෙලූ වතුයායේ වතු නිවාස පේළියක අද රාත‍්‍රී හටගත් ගින්නකින් කම්කරු නිවෙස් 12ක් මුළුමනින්ම ගිනිගත් බව නෝර්වුඞ් පොලිසිය කියයි.
ගින්නෙන් ජීවිත හානි වාර්තා වී නැත. පිලිස්සුනු නිවෙස්වල සාමාජිකයන්ට කෝවිලක තාවකාලික නවාතැන් සපයා ඇත.
ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නැතැයි පොලිසිය කියයි.



1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව අපහසු කරන්න ඔය සංවිධානය වෙලා.. හොයලා බලන්න ඉක්මනින්ම..!!(නු)
පවු අහිංසක මිනිස්සු. හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා වැටුණා වගෙයි. (නි)
අයියෝ සල්ලී..(ස)
පව් අසරණ මිනිස්සු (දී)
මෝඩ කතා කියන්න එපා අමිල. ඔයාල වගේ අය තමයි මේ රටේ කට කතා හදන්නේ. මේ මිනිස්සුන්නට යන එන මන් නැතිව ඉන්නේ. ඒ මිනිස්සු අනිත්අයට ඕන විදියට ඒ මිනිස්සුන්ගේ ගෙවල් ගිනි තියන්න දෙයිද? (ස)
පව්..(ස)
ලයින් කාමර වල කිසිම ආරක්ෂාවක් නැහැ නේ ? (ස)
සමාවෙන්න, අමිල නෙමෙයි. අනුර
අන්න පොලිස් මහත්මයෙක් උදව් කරනවා මේ මිනිස්සුන්ට..අපි එය අගය කරන්නෙමු..!!(ස)
මෙම කම්කරු ජනතාව රටේ ආර්ථිකය ගොඩනගන්න සෑහෙන ප්‍රමාණයකින් උරදෙනවා