හොරණ සමෘද්ධි කාර්යාලයයේ උඩු මහලේ ජනේලයක වැදී ගෙළේ සිට උදරය දක්වා බරපතල ලෙස තුවාල වූ නීල කොබෙයියකුට සැත්කමක් කර ජීවිතය බේරා ගැනීමට හොරණ රජයේ පශු වෛද්‍ය කාර්යාල නිලධරයෝ සමත්වූහ.
දින කිහිපයක් යන තුරු නීල කොබෙයියා බලා ගැනීමට එහි සේවකයෙක් ඉදිරිපත් විය.
හොරණ සමෘද්ධි කාර්යාලයයේ උඩු මහලේ ජනේලයක වැදී ගෙළේ සිට උදරය දක්වා බරපතල ලෙස තුවාල වූ නීල කොබෙයියකුට සැත්කමක් කර ජීවිතය බේරා ගැනීමට හොරණ රජයේ පශු වෛද්‍ය කාර්යාල නිලධරයෝ සමත්වූහ.
දින කිහිපයක් යන තුරු නීල කොබෙයියා බලා ගැනීමට එහි සේවකයෙක් ඉදිරිපත් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එත්තෙන්ම අපේ ලංකාව උතුම්ම උතුම් රටක්. සතෙක්ට වුණත් බෙහෙත් කරන්න තැනක් තියනවා. ඒකට සෞදිය. අපි හදන බල්ලා වාහනේකට හැප්පුනා. අපි ඌව අරන් නොගිය තැනක් නැහැ. ඒත් අපිට උ්ට බෙහෙත් කරන්න බැරිවුණා. හේතුව බල්ලන්ට බෙහෙත් කරන්න තැනක් නැහැ. අනේ පව් අසරණ බල්ලා පයින් යන්න බැරිව ගාටනවා. මෙහෙමත් මිනිස්සු (නි)
පද්මිණි කියලා මගේ නමින් අදහස් දාලා තියෙන්නේ වෙනම කෙනෙක්. වතුල වෙරෝනා, මම වෙනදා අදහස් දමන පැරිස් වල පද්මිණි. මම ඔවැනි කටෝර වචන පාවිච්චි කරන්නේ නැහැ. (නි)
නීල කොබෙයියා මැරෙන්නේම මේ විදියට හැපිලම තමා.ඇයි කියලා මම දන්නේ නැහැ (නි)
උම්බෑ කියන්න එපා අමිල (නි)
චතුල, ඔය ගැන හරිම දුකයි. මාත් ඉන්නේ වෙරෝනා. ඔයා හැමදාම ලියන්නේ මෝඩ දේවල්. මම ලංකාවේ වෙන්නප්පුවේ. නමුත් මිනිස්සු බනින්නේ ඔයාට නෙමෙයි, වෙන්නප්පුවට නේද? ඒ නිසා මෝඩ දේවල් ලියන්න එපා (නි)
ලයිට් බිල නිසා මට නම් නීල කොබෙයියන්ව පෙන්නන්න බැහැ(නි)
යමෙක් අසත්පුරුෂ ක්‍රියාවක් කළවිටදී එය හෙළාදැක එවැනි දේ යලිනොවෙන්නට කටයුතු කළයුතුවා සේම සත්පුරුෂ ක්‍රියාවක් කළවිටදී එය අගේ කරමින් වර්ණනා කරමින් එවැනි දේ තව තවත් කරන්නට අන් අයත් උනන්දුවෙන ලෙසට වැඩ කටයුතු කළයුතුයි.මනුෂ්‍යත්වයේ නියම අරුත එයයි. (නි)
මට නම් පෙන්නේ මස් කරනවා වගේ කට්ටිය එකතු වෙලා.(නදී)
ලොකු දෙයක්. කරපු අයට පින් සුදු වෙන්න ඕනෑ ජිවිතයක් බේරා ගත්තට. එහෙත් අද රෝහල් ගත වෙන කීදෙනෙක් මිය යනවද අකාලයේ. සැත්කම වැරදිලා හෝ දොස්තරලා පිස්සු නටලා... (නි)
නැහැ. මේකව අපි අනුභව කළාට වරදක් නැහැ.(නදී)
අයියෝ සල්ලි
ඉතා අගය කළ යුතු ක්‍රියාවක් (නි)
මේවා කවුරු කළත් හොඳ වැඩ, අපි ඉතා අගය කරනවා (නි)
බෞද්ධයන්ගෙ තරම් හිත්වල කරුණාවක් දයාවක් නැහැ මේ ලෝකෙ මොනම ජාතියකවත්. ඉතාම අගය කළයුතු ක්‍රියාවක්. 'චතුල' මහත්තයා වෙන්නප්පුව පැත්තෙ නේද? හිතාගන්න පුළුවන් අදහස් වලින්. ලෝකෙ ඉන්න ශිෂ්ඨයි කියලා කියන බටහිර ජාතීන් සතුන්ට කරුණාව දක්වනවා තමයි. නමුත් ඔවුන් හිතන්නෙ සත්තු ඔවුන්ගෙ බූදලයක් කියලා. ඒකනෙ අනතුරක්, අසාධ්‍ය අසනීපයක් හැදිච්ච ගමන් හුරතලයට හදපු සතාවත් මරා දාන්නෙ. (නි)
අගය කළ යුතු දෙයක්. (නි)
ඔන්න අසරණයන්ට පිහිට වෙන මිනිස්සු. රටට ආදර්ශයක් ... (නි)
මෙවැනි සත් ක්‍රියාවක් අගය කළ නොහැකි චතුල වෙරෝනා වැනි දුදනන්ද මෙම සමාජයේ වෙසෙන බව රහසක් නොවෙයි.හොරණ සමෘද්ධි මහ සංගමය කවදත් මෙවැනි සත් ක්‍රියා සිදු කරන බව අප විවිධ මාධ්‍ය මගින් දැක තිබෙනවා. මෙවැනි සමෘද්ධි නිලධාරීන්ට ජය වේවා! ඔබ සැමට පින්. (නි)
පින්සිදු වෙනවා මේ අයට. (නි)
දැන්නම් නීල කොබෙයියා ඉගිලෙනවත් ඇති නේද? (නි)
චතුල වගේ අය ඉන්න රටේ මේ වගේ අයත් ඉන්න එකෙ ලොකු දෙයක්. (නි)
මට ඇහුනේ නැහැ නිලකොබෙයියා
නරුම මිනිස්සු අතරේ, මෙහෙම මිනිස්සුත් ඉන්නවා. මේ ක්‍රියාව අගය කළ යුතු වැඩක්. වෙසක් පෝය හෙට. අද පාන්දර සතියක් විතර වයස බලුපැටව් 7 දෙනෙක් පෙට්ටියක දාලා පාරේ දාලා ගිහින් තිබුනා. එහෙම අයත් අපි අතර ඉන්නවා (නි)
මන් ආදර නීල වර්ණ නීල කොබෙයියෝ// (නි)
සමහර මිනිස්සු ඉන්නවා හොඳ දෙයක් දකින්න කැමති නැති. චතුලත් ඒ වගේ කෙනෙක්. හැම දෙනාටම හිත්වල අනුකම්පාව පහල වෙනවා නම් ඒක උතුම් දෙයක් (නි)
මටත් මතක් වෙනවා වැටිලා අසාධ්‍යව හිටපු ලේන් පැටියෙක්ව මම මහරගම නගරයට ඉතාම ආසන්නව පුද්ගලිකව බෙහෙත් කරන පශු වෛද්‍යවරයක් ලගට ගෙනිච්චා. ඒ අවස්ථාවේ ඔහු (වැදගත්) බල්ලෙකුට සේලයින් දෙමින් හිටියේ. ලේන් පැටියාව බැලීම ප්‍රතිකෂේප කල ඔහු ඒ ලගම ඉන්න තවත් පශු වෛද්‍යවරයෙක් වෙත ගොස් පෙන්වන ලෙස පැවසුවා. පසුව දැනගැනීමට ලැබුන පරිදි මෙතුමා මුදලට ඉතාම කෑදර අයෙක්ලු. මගෙන් ලොකු ගානක් කඩාගන්න බැරි නිසා ප්‍රතික්ෂේප වෙන්න ඇති බව වටේ පිටේ මිතුරන්ගෙන් දැනගත්තා. මෙහෙම අයත් ඉන්නවා එහෙම අයත් ඉන්නවා. (නදී)
මොනරාගල වෙසක් එකට බල්ලො සෑහෙන දෙනෙක් මරලා. මෙවගෙ දෙයක් ඔබතුමන්ලා කරපු එක අගය කල යුතුයි.(නදී)
චතුල, නිකන් ගැලපෙන්නේ නැති දේවල් ලියන්න එපා.සිංහල තේරෙන්නේ නැත්නම් ඉංග්‍රීසි හරි ඉතාලි පත්තරයක් හරි බලන්න.... (නි)
ඉස්සරහට සමෘද්ධිය ගන්න යන කාටත් වෙන්නෙ තුවාල කරගෙන ගෙදර එන්න තමා (නි)
අනේ පින් සිද්ද වෙනවා. ඒ වගේම මේ කුරුල්ලා බොහොම දුර්ලබයි නේද ? (නි)
නීල කොබෙයියෝ ඉස්සරනම් ඕනෑ තරම් හිටියා. මෑතක සිට ඔවුන් දක්නට නැතිතරම් දුර්ලබයි. ඇටි කුකුලොත් මරාගෙන කන රටේ මේ සතා ආරක්ෂා කරන එක ඉතා යහපත්. (නි)