ලුණුගම්වෙහෙර බෙරලිහෙළ සීනුක්කුව පාරට ගෙනා බොරළු අතර නිල් මැණිකක් හමුවීමත් සමග මැණික් ව්‍යාපාරිකයෝද ගරන්නවුන්ද ඒ පැති දෙවනත් කරතියි වන සංරක්ෂණ හා වනජීවී නිලධරයෝ කියති. හිස් පෝර උරයක බොරළුවලින් මැණික් ගලක් සොයාගත හැකි වෙතියි ද රුපියල් ලක්ෂ විස්ස තිහ වටිනා මැණික් හමුවීයැයි ද ආරංචි පැතිරී යයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd