IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


නිල් මැණිකෙන් වාසනාව සොයන්නෝ

ලෝකයේ හොඳම නිල් මැණික් ඇතැයි කියන කතරගම තම්මැන්නාගම සීනුක්කුවේ මැණික් ඉඩම් බදු දීමේ වෙන්දේසියේ දි සම්පූර්ණ මුදල් ගෙවා බිම් 49 කට්ටි හිමි කැරගත් ව්‍යාපාරිකයෝ මොහුයග පැය හතරක් පුරා වෙන්දෙසිය පැවැති බව මැණික් හා ස්වරණාභරණ අධිකාරියේ සභාපති ප්‍රසාද් ගල්හේන මහතා කියයිග කැබැලි අංක 01 කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ජනක හේවාසිංහ රුපියල් ලක්ෂ 32 යි. කැබැලි අංක 02 කොළඹ 03 නලින්ද ෆොන්සේකා රුපියල් ලක්ෂ 40 යි. කැබැලි අංක 03 බලංගොඩ ෂියොන් ප‍්‍රනාන්දු ලක්ෂ 55 යි. කැබැලි අංක 04 පස්සර ඒ.සී.එම්. රාසික් ලක්ෂ 60 යි. කැබැලි අංක 05 පස්සර ඒ.සී.එම්. රාසික් ලක්ෂ 80 යි. කැබැලි අංක 06 බලංගොඩ එරංග බස්නායක ලක්ෂ 200 යි. කැබැලි අංක 07 රත්නපුර ඩික්සන් දෑල ලක්ෂ 200 යි. කැබැලි අංක 08 කොළඹ 03 නලින්ද ෆොන්සේකා ලක්ෂ 120 යි. කැබැලි අංක 09 පැල්මඩුල්ල තුෂාන් උපසේන ලක්ෂ 170 යි. කැබැලි අංක 10 කොල්ලූපිටියේ ඔස්මන් බ‍්‍රදර්ස් සලීම් ලක්ෂ 100 යි. කැබැලි අංක 11 අම්බලන්තොට එම්. ජයන්ත ලක්ෂ 60 යි. කැබැලි අංක 12 ඇහැලියගොඩ රවී සෝමතිලක ලක්ෂ 65 යි. කැබැලි අංක 13 කඩුවෙල කොස්වත්ත පාරේ ටී.එස්.ඒ. ප‍්‍රනාන්දු ලක්ෂ 220 යි. කැබැලි අංක 14 ඇහැලියගොඩ එම්.ඒ.බී. කරඳන ලක්ෂ 90 යි. කැබැලි අංක 15 කඹුරුපිටියේ එච්.ඒ. පියසේන ලක්ෂ 70 යි. කැබැලි අංක 16 අම්බලන්තොට ඞී. ලියනගේ සමීර ලක්ෂ 85 යි. කැබැලි අංක 17 කොල්ලූපිටියේ ඔස්මන් බ‍්‍රදර්ස් සලීම් ලක්ෂ 85 යි. කැබැලි අංක 18 කහවත්තේ ජේ. ගුරුගේ ලක්ෂ 150 යි. කැබැලි අංක 19 නුගේගොඩ ජී. ඩබ්ලිව්. ධර්මසිරි ලක්ෂ 85 යි. කැබැලි අංක 20 රාජගිරියේ එල්.ජී.බී. ජයරංග ලක්ෂ 30 යි. කැබැලි අංක 21 දෙබරවැව චමිත් ප‍්‍රසන්න ලක්ෂ 30 යි. කැබැලි අංක 22 අම්බලන්තොට ඞී. ලියනගේ සමීර ලක්ෂ 36 යි. කැබැලි අංක 23 වීරවිල ආර්.පී. අන්දරවීර ලක්ෂ 32 යි. කැබැලි අංක 24 රත්නපුර ආනන්ද මාබරන ලක්ෂ 36, කැබැලි අංක 25 හංවැල්ල ඞී.එන්.ජේ.එන්. ලිහිණිකඩුව ලක්ෂ 27 යි. කැබැලි අංක 26, රත්නපුර එම්.ජී.කේ.ඒ. රත්නසේකර ලක්ෂ 30 යි. කැබැලි අංක 27, කොළඹ 03  ජනක් ශ්‍රී විදානගේ ලක්ෂ 23 යි. කැබැලි අංක 28 පැල්මඩුල්ල ආර්.එල්.ඒ.ඞී. පේ‍්‍රමරත්න ලක්ෂ 16 යි. කැබැලි අංක 29 කොළඹ 03 ජනක් ශ්‍රී විදානගේ ලක්ෂ 16, කැබැලි අංක 30 බණ්ඩාරවෙල ඞී.එන්.එල්. පීරිස් ලක්ෂ 10 යි. කැබැලි අංක 31 බැලූම්මහර එන්.ජී.එල්. සනක්චන්ද්‍ර ලක්ෂ 13 යි. කැබැලි අංක 32 දෙබරවැව ආර්.ආර්. දමිත චන්දන ලක්ෂ 11 යි. කැබැලි අංක 33 ඇතිලිවැව එච්.එම්. කමල් ලක්ෂ 16 යි. කැබැලි අංක 34 ඇඹිලිපිටිය ප‍්‍රභාත් අබේනායක ලක්ෂ 26 යි. කැබැලි අංක 35 බලංගොඩ කේ.කේ. ජයරත්න ලක්ෂ 19 යි. කැබැලි අංක 36 රත්නපුර එච්. කඩවතආරච්ච් ලක්ෂ 30 යි. කැබැලි අංක 37 රත්නපුර යූ.ජී. චන්ද්‍රසේන ලක්ෂ 27 යි. කැබැලි අංක 38 බගවන්තලාව තවෝජ් සෙල්වම් ලක්ෂ 34 යි. කැබැලි අංක 39 කහවත්තේ ඒ.ජී.එන්.අයි.ඒ. ගුරුගේ ලක්ෂ 35 යි. කැබැලි අංක 40 කහවත්ත ඒ.ජී.එන්.අයි.ඒ. ගුරුගේ ලක්ෂ 47 යි. කැබැලි අංක 41 හෝමාගම එච්.එල්. විජයවර්ධන ලක්ෂ 30 යි. කැබැලි අංක 42 කොළඹ 03 කොඩිතුවක්කුආරච්චි ලක්ෂ 27 යි. කැබැලි අංක 43 හොරණ සමන්ත ඉන්දික එදිරිමාන්න ලක්ෂ 19 යි. කැබැලි අංක 44 බේරුවල මොහොමඞ් ෆාසී මොහොමඞ් ලක්ෂ 19 යි. කැබැලි අංක 45 තිස්සමහාරාම සාලක සංජීව ලක්ෂ 17 යි. කැබැලි අංක 46 බේරුවල මොහොමඞ් ඉෆාම් ලක්ෂ 22 යි. කැබැලි අංක 47 මාතර ජේ.ජී. තරංග රුවන් කුමාර ලක්ෂ 20 යි. කැබැලි අංක 48 තංගල්ල ඒ.පී. ජගත් හේමන්ත ලක්ෂ 24 යි. කැබැලි අංක 49 තංගල්ල ඒ.පී. ජගත් හේමන්ත ලක්ෂ 20 යි.



අදහස් (0)

නිල් මැණිකෙන් වාසනාව සොයන්නෝ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2719 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1957 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2831 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2867 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 651 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1292 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36028 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24124 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 170 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 515 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site