කොරියානු විවෘත ග්‍රෝන් ප‍්‍රී බැඞ්මින්ටන් තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න පිරිමි කේවළ ඉසව්වේ අර්ධ අවසන් පුර්ව වටයේදී පරාජය විය. සිංගප්පුරු ක‍්‍රීඩක සී ලින්ග් වොන්ග් සමග අද (7) සවස පැවැති අර්ධ අවසන් පුර්ව වටයේ තරගයෙන් නිලූක 21/14, 22/20 ක් ලෙස පරාජය විය. වත්මන් ලෝක බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීම් අනුව ක‍්‍රීඩකයන් අතර 40 වැනි ස්ථානයේ සිටින නිලූක එහි 36 වැනි ස්ථානයේද කලක් පසුවිය. අර්ධ අවසන් පුර්ව වටයේදී මුණ ගැසුණු සිංගප්පුරු ක‍්‍රීඩකයා ලෝක බැඞ්මින්ටන් ක‍්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ 55 වැනි ස්ථානයේ සිටියි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනන දාට කොල්ලෝ ෂා නියමයි කියලා කර වට මල් මාල දමනවා..!(නු)