ගත වූ හය මාසයක කාලයේදී වාහන රැගත් නෞකා 27ක් මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යාන්තර වරායට පැමිණි බව එහි උසස් නිලධරයෙක් කීය.
දේශීය වෙළෙඳ පොළට වාහන 114ක් ද ප්‍රති අපනයනය වාහන 383ක් ද රැගත් නෞකා දෙකක් ජපානයේ සිට අද එහි පැමිණියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමා, ඔබ වගේ සියල්ලන්ටම සිතන්න හැකිවේවා යන්න මගේ ප්‍රාර්ථනයයි. (නි)
රේසින් කාර් නැවකුත් එනවා (ස)
සන්තෝසයි
රුපියලේ අගය පහල වැටෙන නිසා අපේ ණය වාරිකයකට ගෙවන්න සිද්ධවෙන පොලියත් කෝටිගාණකින් වැඩිවෙනවලු (ස)
හාවා හඳ දකින්න වගේ නැව් ආවහම ඔහොම තමයි (ස)
මාස හයක් තුළ කොළඹ වරායට සහ ත්‍රිකුණාමල වරායට පැමිණි නැවු ගණන වෙන වෙනම කීයද? (නි)
දේශීය වෙළෙඳ පොළට වාහන 114ක් ...... මේවා කාටද? (නි)
උණුසුම් සුබ පැතුම්
සන්තෝසයි
මෙහෙම වරායක් තියෙන්නේ අපිට විතරයි. (නි)
ආ.... නැවක් ආවද? (නි)
හම්බන්තොටට සුබ අනාගතයක් (දී)
ලක්මාතාවට ජය! (නි)
නියමයි නැව් විතරයි අඩු වෙලා තිබුණෙ..!(නු)
මාස 6 කට 27ක් නම් මාසයකට 4යි. ඒ කියන්නේ සතියකට 1යි. (නි)
නියමයි (දී)
අපේ රටේ සංවර්ධනය ගැන අපි සතුටු වෙන්න ඕනෑ. (නි)
විශ්වාස කරන්නත් බැහැ
හැම දෙයක්ම දේශපාලන තරහා තියොගෙන බලන්න එපා. අපි අපේ රට ගැන ආඩම්බර විය යුතුයි..!(නු)
නියමයි නියමයි ඔහොම යං..!(නු)
වරාය නිසා කට්ටිය අහපු බැනුම් වලට හරියන්න තවතවත් නැව් එන්න කියලා ප්‍රාර්ථනා කරනමු..!(නු)
මගේ අම්මෝ.. පුදුම වැඩක් නේද අනේ.. ඇයි ඇනේ මෙවා මේ තරම් ලොකුවට දාන්නේ.. (නු)
අනේ සාදු යහපතක්ම සිදුවේවා..!(නු)
ඊළගට එන්නේ රේසිං කාර් නැව්..!(නු)
එහෙට එන්න කියලා ගෙන්න ගත්තු නිසානේ..!(නු)
වරායට නැව් නැතුව ප්ලේන් බාන්නයැ. ඉදල ඉදල ඔය වරායට නැවක් එනකොට මොකට ඔච්චර කෑගහනවද මන්ද?(නු)