අතුරුගිරියේ ඉදිවන නව අධිවේගී මාර්ගයේ අද අලුයම කැබ්රියක් මඩවලකට පෙරළීමෙන් එහි ගමන් කළ පොලිස් සාමාජිකයන් දෙදෙනෙකු ද, චීන ජාතිකයකු ද, වාහනයේ රියදුරා ද මියගිය බව හෝමාගම පොලීසිය කියයි. අලුයම 1.20ට පමණ මේ අනතුර සිදුවී ඇත්තේ තුංහඳහේන ප්‍රදේශයේදීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන හා පොලීසියේ මිතුරන්ට වැදුනු මරු පහරක්.(ස)
කණගාටුදායක පුවතක් (නි)
නොසැළකිළිමත්කම තමයි රිය අනතුරු වලට ප්‍රධානම හේතුව (නි)
පොලිසියේ අය නම් මැරිච්ච එක හොදයි. මට නම් පේන්න බැහැ. (නි)
අධිවේගී මාර්ගයට කොළඹින් පිවිසීමේදී සහ කොළඹින් පිටවීමේදී දිශාව දක්වන නාම පුවරු වල සහ මාර්ග සංඥා වල මදබවක් තිබේ (නි)
නියමයි සුසිල්. අන්න එහෙම තමයි දෙන්න ඕනෑ. වැස්සකටවත් ඉස්කෝලෙ ගිහින් නැති මොට්ටයින්ට. (නි)
චීනාවත් දාගෙන මොනවා හරි ජරාවක් කන්න ඇති. (නි)
මරණය ගැන නම් කණගාටුයි. ඒත් පොලිසියේ අයට, වී.අයි.පී. අයට තියෙන නීති අපිට වැඩිය වෙනස්. අපි දකිනවනේ එයාලා පාරවල් වල යන හැටි. (නි)
මං හිතන විදිහට මේ අධිවේගී මාර්ගය තව හදලා ඉවර නෑ. මෙයාලා සමහර විට රාජකාරී වීදි සංචාරයේ නියුතු වූවන් විය හැකි. චීන ජාතිකයෙක් සමග යන්න ඇත්තේ ඒ පාර හදනේනේ චීන සමාගමක් හින්ද වෙන්න ඇති. මෙ වගේ අනතුරු ඉතිං බලාපොරොත්තු වෙන්න වෙනවා.... කොහොම වෙතත් අහිංසක ජීවිත 4ක්. නිවන් සුව ප්‍රාර්ථනා කරමු. මේක පාඩමකට අරන් අනිත් අයත් පරිස්සම් වෙන්න... (ස)
වටිනා ජීවිත 4 ක් නැති වීම ගැන කණගාටුයි . ඔබට නිවන් සුව (ස)
මේ සිද්ධිය සංවර්ධනයේ අහපත් ප්‍රතිඵලයක් කියන කෙනා හෝඩියටවත් පාසල් ගියේ නැද්ද? (නි)
හොරු අල්ලන්න ගිහින් (ස)
පොලිසියෙනුත් පාරේ යන්න දන්නේ නැහැනේ. (නි)
අධිවේගි මාර්ගයේ ගමන් කරද්දි වඩාත් පරිස්සම් විය යුතුයි..(ස)
නව අධිවේගී මාර්ගය විවෘත්ත කරන්න ගිහින් වගේ (ස)
අධිවේගි මගේ මඩ වලක් ? දඩ ගහන්න ඕනේ චීනට තමයි (ස)
වේගය මරුවා කැඳවයි...නිවන් සුව ලැබේවා.....!!!.. (ස)
එක තමා හදල ඉවර නැහැනේ. අවදානම් ගමනක් ගිහිල්ල තියෙන්නේ. මිනිස්සු කවද පාඩම් ඉගෙන ගනීවිද. (ස)
මඩේ පැලවෙන්නේ උදේ දැක්ක දේ (ස)
අපරාදේ ජීවිත .(ස)
මුණි සමිදු පිට දුන්න බෝ සදු පුදා පිං දෙනවා ඉපදෙන්න සොයුරන් වෙලා ඔබ සැමට අමා මහ නිවන් සුව අත් වේවා! (නි)
පාන්දර 1.20 ට කොහේ ගියාද ? බිස්නස් වැඩකට ගියාවද්ද .(ස)
හරිම කණගාටුදායකයි...සන්වර්ධනයේ අයහපක් ප්‍රතිඵල තමයි මේ...(ස)
නොසැලකිල්ල නිසාද මේ දේ සිද්ධ වුණේ ? අපරාදේ වටිනා ජීවිත , ඔබ සැමට නිවන් සුව....! .(ස)