රාමඤ්ඤ මහා නිකායේ නව මාහා නායක හිමියන් තෝරා ගැනීම සඳහා එහි කාරක සංඝ සභාව සඳුදා (03) රැස්වීමට නියමිතය. මෙම සංඝ සභාවට නාහිමිවරුන් 120 නමක් අයත් වෙති. මීරිගම ප්‍රාදේශීය ලේකම් ශ්‍රවනාගාරයේදී රැස්වීම පැවැත්වීමට නියමිතය. නව මහ නාහිමි පත් කැරනුයේ එම සංඝ සභාවේ අනුමැතියෙනි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පත්වීමටත් ලොක්කෙක්ගේ කාටහරි දෙන්න පුළුවන්කමක් තිබුණානම් මෙලහකට දීලා..(ස)
ඒ කව්ද? (දී)
මේකත් ලොකු මැතිවරණයක් වගේ. දැනටමත් ප්‍රචාරක කටයුතු පටන් අරගෙන. නමුත් ප්‍රචණ්ජක්‍රියා තවමත් වාර්තා වෙන්නේ නැහැ. (ත)
සාධාරණ ඡන්යක් වීමට තිබෙන ඉඩ අඩුයි. (ත)
මොනවා වුණත් පෝස්ටර් නොගහනවානම් හොදයි. ඡන්ද දායකයන්ට බලපෑම් නොකර ඉන්නවා නම් තවත් හොදයි. (නි)
සුදුස්සාට සුදුසු තැන ලැබේවා! රට, ජාතිය, ආගමට වැඩක් කළ හැකි අයෙක් පත්වේවා! (නි)
චන්දයක් තියෙනවාද? (දී)
මර්වින් ඇමති තුමා යයිද දන්නේ නැහැ (දී)
අනේ සාධු! (නි)