ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ කාන්තා සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට නාවික හමුදාව සහ ගුවන් හමුදාව සුදුසුකම් ලැබීය. අවසන් මහ තරගය මේ මස 10 වැනිදා කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. කොළඹදී අද (07) පැවැති අවසන් පූර්ව තරගවලදී නාවික හමුදා පිල විසින් කඩුලූ 6 කින් කෝල්ට්ස් පිල ද, ගුවන් හමුදා පිල විසින් ලකුණු 132 කින් පාලින්ක් පිල ද පරාජය කරන ලදී - කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී කෝල්ට්ස් පිල ඕවර 39.3 කදී සියලූ දෙනා දැවී 60 (ඩිල්ෂා ජීවන්දරගේ 12, රෙනාටා මෝසස් 12, ඉනෝකා රණවීර 11/2, ශෂිකලා සිරිවර්ධන 6/2, සුවිනි ද අල්විස් 11/2, සඳමාලි දොළවත්ත 5/2) නාවික හමුදා පිල ඕවර 22 කදී කඩුලූ 4 ට 61 (සුවිනි ද අල්විස් නොදැවී 21, සඳමාලි දොළවත්ත 14, දුෂාන්ති දේදුණු 19/2) - මුවර්ස් ක්‍රීඩාංගණයේදී ගුවන් හමුදා පිල ඕවර 50 යේදී කඩුලූ 3 ට 229 (චමරි අතපත්තු 68, යශෝධා මෙන්ඩිස් 78, චමරි පොල්ගම්පොල නොදැවී 17, ඩිලානි මනෝදර නොදැවී 14) පාලින්ක් පිල ඕවර 49.4 කදී සියලූ දෙනා දැවී 97 (හසිනි පෙරේරා 25, ශාලිකා නිලක්ෂනී 24, දර්ශනි ධර්මසිරි 16/2, රංගිකා ප්‍රනාන්දු 14/3, ඕෂදී රණසිංහ 11/2)
නෙළුම් කුළුනෙන් පහළට වැටී කාන්තාවක් මියගොස් ඇතැයි නෙළුම් කුළුණ පෞද්ගලික සමාගම පවසයි.
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
ත්‍රී රෝද රථයකින් පාසල් ළමුන් ප්‍රවාහනය කරන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ බව කියන තීරෝද රථ රියදුරකු රුපියල් ලක්ෂ 9
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් කිසිදු හේතුවක් මත ඉවත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්
ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.
රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නාවික - ගුවන් හමුදා අවසන් මහ තරගයට