මීගමුවේ සිට බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාවට හොරෙන් යමින් සිටි සිංහල හා දෙමළ 30 දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. ඔවුන් ගමන් කළ බෝට්ටුව මුහුද මැද දී කැඩී අනතුරකට පත්වී තිබියදී තංගල්ල නාවික හමුදාව එම පිරිස සමග කැඩුණු බෝට්ටුව ද ගොඩට ඇදගෙන ආවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තමට ලංකාවේ සාමාන්‍ය මිනිහකුට හොඳට කාල ඇඳලා වාහනයක්වත් ගන්න පුළුවන්ද, ජීවත්වෙලා ඉන්න ටික කාලේ කොහොම හරි ලෝකේ වෙන හොඳ රටකට මෙහෙම හරි ගිහිල්ල හොඳට ජිවත් වෙන්න තමයි තියෙන්නේ. අපේ එක පන්තියක් විතරයි සැප විඳින්නේ. (අ)
කරුණාකර ඒ අයව නවත්වන්න එපා. ඔවුන්ට ජීවත් වෙන්න කීයක් හරි හම්බ කර ගන්න ඉඩ දෙන්න. (නි)
මෝරන්ගෙන් පරිස්සම් වෙන්න..(ස)
දැන් නාවික හමුදාව ඒ කොල්ලන්ට රස්සා දෙනවද ? .(ස)
තමන්ගේ වියදමෙන් යන මේ මිනිස්සුන්ව අල්ලන්නේ මොන එහෙකටද මන්දා. කුඩු කාරයෝ, ගංජා කාරයෝ රටේ රජ කරනවා.ඒවා අල්ලන්න කවුරුවත් නැහැ. (නි)
ඔව් ඒ අදහස හරි. ආසියාවේ ආශ්චර්‍යය!!!!!!!!.(ස)
ඔව් නිශාන්ත කියන කතාව 100% ක් හරි .මෙහේ ඉන්න බෑනේ අනේ යන්න දෙන්න..(ස)
දැන් බෝට්ටුවලින් යන්න තියන එකම රට ඕස්ට්‍රේලියාව විතරයි. (ස)
අහිංසක මිනිස්සු කොහොම හරි ගිහිං ජීවත් වෙන්නයි හදන්නෙ.. කොහොම හරි රටට විදේශ විනිමයත් එනවා.. යන්න දුන්නනම් ඉවරයි..!!(නු)
යන අය අල්ලලා වැඩක් නැහැ... යවන අයයි අල්ලගන්න ඕන..!!(නු)