මධ්‍යම පළාතේදී කසළ තේ ගෝනි අසූවක් රැගෙත් ලොරි දෙකක් අත්අඩංගුවට ගෙන පොලීසියට රැගෙන ගිය පොලිස් ජිප් රියට මග හරස් කර එම ලොරි පැහැරගෙන ගිය බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච් එන් බී අඟුනාවල මහතාට වාර්තා කිරීමෙන් පසුව පේරාදෙණිය, කඩුගන්නාව හා මහ නුවර පොලිස් බළ ඇණි වහාම කැඳවා ලොරි දෙක සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මැර කල්ලියේ තවත් පස් දෙනකු සොයන බවත් ඔවුන් උඩු නුවර, වෙලන්බඩ, දිවුලගල, ගෙලිඔය හා බූවැලිකඩ බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ වැඩ හා ගැතිකම් නිසා වෙලාතියෙන දේ? ලජ්ජා නැතිව තව කියන එකනේ පුදුමේ. (නි)
ගම් ටිකේ නම් දැක්කම කියන්න පුළුවන් කට්ටිය කව්ද කියලා. (නි)
මම නම් විශ්වාස කරන්නෙ නැහැ කීයටවත්ම. (නි)
අපේ රටේ නම කියනකොටම පිටරට අය අහන්නේ අපේ තේ ගැන. (නි)
එච්චර බලයක් එයාලට තිබුනා නම් දේශපාලුවෙකුත් ඔය කසල ගෝනි අස්සේ ඇති. (නි)
රටේ නීතියක් නැහැනේ බලනකෙට. මේවා ඉවර කරන්න ඕනේ. නැත්නම් ලොකු විනාශයක් වෙන්නේ.(නදී)
දේශපාළුවෙකුගේ හයිය නැත්නම් කොහොමද මැරයෝ වෙන්නේ? (නි)
පොලිසියෙන් මේ මැරයන්ට සැලියුට් කළාද දන්නෙ නැහැ (නි)
මේ කසල තේ ප්‍රශ්නේ ඉන්දියාවෙන් කරන දෙයක් වෙන්නත් පුළුවන්, මොකද ලංකාවේ තේ වලට තියෙන නම නැති කරලා දාන්න. (නි)
පොලිසියේ අයට දෙන්න ඕනෑ ඔය වගේ දඩුවම් තමයි (නි)
පොලිසියට වෙන්න ඕනෑ මෙහෙම තමයි (නි)
යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද? මේක කොතෙන්ට ගැලපෙනවද කියලා දැන්නම් හිතාගන්නත් අමාරුයි. (නි)
ඔය ජාවාරම පිටුපස ඉන්නේ කොයිවගේ කෙනෙක්ද කියලා අපිට හිතාගන්න පුළුවන්, සමහරවිට මෙලහකටත් එයාලව නිදහස් කරන්න කියලා ඇති. ඒ විතරක් නෙමෙයි ඒ පොලිස් නිලධාරිනුත් ස්ථාන මාරුවීම් බලාපොරොත්තුවෙන් හිටියොත් තමා හොද. (නි)
ඔන්න ආශ්චර්යය... (නි)
නම ගම දන්නා කට්ටියක් වගේ වැඩේ දීලා තියෙන්නේ (නි)
දැන් ඉතින් පොලිසියටම ගහලා ගෝල බාලයෝ ටික මුදාගෙන යාවි. (නි)
කට්ටිය ඉන්න පොඩ්ඩක් කලබල නොවී. සේනාව ආවම මොනවා හරි කරයි. (නි)
ජාත්‍යයන්තර කුමන්ත්‍රණ... (නි)
කවුද මේකට සම්බන්ධ දේශපාලන ලොක්කා? (නි)
අලුත්ම ජවනිකා සමග 'සාජන් නල්ලතම්බි' නැවතත් ඔබ හමුවට. (නි)
මේ අර නුවරට එන සිංහලයන්ගේ අඩු කඩන්න හිටපු අයගෙන් කට්ටියක්ද දන්නේ නැහැ.එහෙම වුනොත් නම් ලංකාවේ ආශ්චර්ය අනුව පොලිස් ලොක්කට මාරුවීමක් ලැබෙයි. (නි)
රේල් පාරේ යකඩ කෑවා වගේ දැනෙනවා ඇති දැන් මැර කල්ලියේ අයට. (නි)
පොලිසියත් අනේ මන්දා? කියන්නත් මොකද්ද වගේ. යන තැන නානවා (නි)
නියමයි තව ඉස්සරහට චිත්‍රපටි දර්ශන රට වටේම දැකගන්න පුළුවන්. සුභ අනාගතයක් වේවා! (නි)
එක හරියට සුර සරදියෙල් කරපු වැඩක් වගේනේ.(නදී)
කෝ අපේ නිතිය?(නදී)
අනිවාර්යෙන්ම කොතන හරි කෙරවළකින් දේශපාලුවෙක් ගෑවිලා ඇති. (නි)
මේක ෂුවර් එකටම තම්බි වැඩක් වෙන්න ඇති (නි)