අනුරාධපුරයට අද අළුයම සිට එක දිගටම වාගේ පවතින වැසි සමග නුවර වැවේ වාන්දොරටු හතරක් අගල් හය බැගින් එසවූ බව කියන වාරි ඉංජිනේරුවරු නාච්චදූව නුවර වැව ඇල මාර්ගය වසා වැඩි වතුර පාලනය කිරීමට සැරසෙති. මේ සදහා නාවික හමුදාවේ සහායද ලබා ගැනීමට යයි. නාච්චදූව වැවේ දොරටු හයක් විවෘත කර ඇත. රාජාංගන වැවේද දොරටු දෙකක් අඩි හතර බැගින් ඔසවා ඇත. නාච්චදූව වැවේ වැඩි වතුර මල්වතු ඔයට හරවා ඇත. මේ අනුව මල් වතු ඔය ජල මට්ටම වැඩි විය හැකි බව ඉංජිනේරුවෝ කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතුවෙ මහ නුවර වැව කියලා..!(නු)
වහින කොට වතුර වැඩි වෙනවා (දී)
ඔයා දන්නෙ නැහැ මේ නුවර වැව තියෙන්නේ අනුරාධපුරේ කියලා..!(නු)
අනේ අවට මිනිසුන්ට සහන සලසන්න.. මල්වතුඔය දෙපස අය අවතැන් වෙලා ඇති.. නිරිදුනි වලගම්බා වැස්ස වසී රජ රට කලබා..!(නු)
නුවර වැව පිරුණහම කොහොමද අනුරාධපුරයට දැනෙන්නේ? (නි)