නාවලපිටියේ 15 හැවිරිදි දැරියක කෙළෙසී යැයි කියන සිද්ධිය ගැන පරීක්‍ෂණ පවත්වන පොලිස් කන්ඩායම් හදිසියේ මාරුකැර යවා ඇත. සහකාර අධිකාරීවරුන් දෙදෙනකුගෙන් යුත් කණ්ඩායමක් පරීක්‍ෂණ සඳහා පත්කර ඇත. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවේ එවැනි දෙයක් ගැන නොදන්නා බවයි. මේ සිද්ධිය සම්බන්ධ සැකපිට කෝටිපති ව්‍යාපාරිකයකු හා ඔහුගේ පුතකුටද, පරීක්‍ෂණ පැවැත්වීමට ගිය සැරයන් වරයකුටද දූෂණ චෝදනා නඟා ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඬුවම් මාරු ද ප්‍රොමෝශන් මාරු ද?
S.F ඔබ තමයි මේ වෙලාවේ ඉන්න ඕන
අනේ මාමා, මම මේ මොනවත්ම දන්නේ නැහැ
මධූ, ඇයි එස්.එෆ්. හිටිය නම් මොනවද කරන්නේ? අනේ නිකන් යනවා හලෝ යන්න.
මම කවදා හරි රටේ මහ පුටුවට ආවොත් දේශපාලකයෝ ඔක්කොම බේරලා රටම අල්ලනවා
SF ඔබ එන තෙක් ජනතාව මග බලන් සිටී.....
පෙම්බර මධූ......මම මෙහේ...
එහොම යන් , ඔහොම යන්, ......ආශ්චර්‍ය තමයි, වැටහුනේ දැන් තමයි ...........
ඔය කියන්නේ කෝටිපති ව්‍යාපාරිකයි උගේ පුතා ///නිදහස් කියන එකද,,,,,,,,,පොලිස්පති තුමාට ජයවේවා ......මාරු ආ ......එල ... එල ...
ආ.....................
ඕක ඉතින් අහන්නත් දෙයක් ද? කෝටිපතියො අල්ලන්න ඉන්නෙ මාසෙට 15000ක් විතර පඩියක් ගන්න දුප්පත් පොලිස්කාරයොනෙ. මොකාටද පුලුවන් ඔහොම අවස්තාවක හිත එකඟ කරන් ඉන්න?? කන්ඩායම් මාරු කිරීම පැලැස්තර ඇලවිල්ලක් පමණයි.
මේකට නාවලපිටිය දේශපාලනය ගැවිලා ඇති ?
මොනව කළත් කමක් නෑ ඕකට දඬුවම් ලැබෙනවනම් එච්චරයි! අපි බලාගෙන ඉන්නෙ.....
මොනව කළත් කමක් නෑ දඬුවම් ලැබෙනවනම් එච්චරයි! අපි බලාගෙන ඉන්නෙ.....
පොලෝසිය ප්ලෝසියට ම විස්වාසයි නේ ?
අල්ලපු රටෙ පොලිසිය වගේම නැහැ ඉතින්
ඇයි? මුලින් ලත් කරපු කණ්ඩායම ස්වාධීන පරීක්ෂණයක් නොකරයි කියලා සැකයක්වත් ඇති වුණාවද්ද?
ඇයි? මුලින් ලත් කරපු කණ්ඩායම ස්වාධීන පරීක්ෂණයක් කරයි කියලා සැකයක්වත් ඇති වුණාවද්ද?
වැරදිකාරයො ඇල්ලුවටත් පස්සෙ මක්ඒ.බී.සී කටෙයි තව පරීක්ෂණ? අනේ මේ මන් දන්නෙ නැති නිසා අහන්නෙ....
ආණ්ඩුවට උදව් කල කෙනෙක් නම් එයාට මේ රටේ නීති බලපාන්නේ නැ . ඇපයෙන් තමා විසදෙන්නේ ..
s.f ඔබ කොහේද ? තවත් බලන් ඉන්න බැ.
මේ නොකිය කියන්නේ මිනිස්සුන්ට නීතිය අතට ගන්න කියලද ?
දැන් ළමා අපචාර නීති තදයි
ඉතින් ඒකව අල්ලලා ඉවරනෙ? තව මොකට පරීක්සන කරනවද?
ඉතින් ඒකව අල්ලලා ඉවරනෙ? තව මොකට පරීක්සන කරනවද?
ඉතින් අල්ලලා ඉවරනෙ? තව මොකට පරීක්ශන කරනවද?
ඒක නං හොඳයි. කෝටිපතියොත් එක්ක හැප්පෙන්න දුප්පත් සාජන්ල පී.සී.ලා දැම්මොත් මොනව වෙයිද කියල කාටවත් කියන්න බෑනෙ
ශුවර් එකටම මිනිහා කෝටිපතියා නිසා පොඩි එවුන්ට කුට්ටියක් දීල බේරෙන්න හදන්නැති. නැත්තන් පොලිස් අධිකාරීල දාන්න තරං ලොකු කේස් එකක් නෙවෙයිනෙ ඕක
කවුරු දැම්මත් කමක් නෑ කරපු එකාට දඬුවම් ලැබෙනවා නම්....
ඉතින් මේ රට හදන්න පුලුවන්ද? සල්ලි බලය, දුෂිතයො ඔක්කොම තරාතිරමක් නොබලා එල්ලන්න ඕනේ. නැතුව නම් රට හදන්න බෑ...
රටේ හැම තැනක්ම දූෂණයට හා අපචාරයට ලක්වු කළ මෙයයි කියලා නිවැරදි තැනක් නැත. මෙහිද සිදුව ඇත්තේ එකී සංසිද්ධියයි. ඔහොම යං. කිව්වාලු
පොලිසිය පහත් තත්ත්වයකට වැටී ඇත.. පාලන යාන්ත්‍රනය අන්ත පහත් තත්ත්වයකට වැටී ඇත.