නිෂාන්ත රණතුංග මහතා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් තනතුරට යළි පත් කර ගැනීමට එරෙහිව අප්‍රේල් 17 වන තුරු ගල්කිස්ස දිසා අධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද අතුරු තහනමක් නිකුත් කළේය.
මීගමුවේ නිෂාන්ත ඇන්තනී ද සිල්වා විසින් ගොනු කැරුණු මේ පෙත්සමේ වගඋත්තරකරුවෝ 24 දෙනෙක් වෙති.
එම කාලය තුළදී ක්‍රිකට් පාලක මණ්ඩලයේ කිසිම කටයුත්තකට නිෂාන්ත රණතුංග මහතා සහභාගී වීම වළක්වමින් මේ වාරණය නිකුත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බේලස් නොවෙයි මෙයාගේ සේරම ගලවන්න ඕනේ (අ)
හාමුදුරුවන්ට කතා කරපු විදිය බොහොම කැතයි.(නදී)
දෙයියන්ගෙ ආශිර්වාදය නැතිව ගිහිල්ල වගේ...?(නදී)
මේ අර්බුදයට මේ මහතා වග කියන්න ඕනි...(ස)
මෙයා ඊයේ රාත්‍රී ප්‍රවුර්ති සාකච්චාවකදී කිව්වා ඔහොම නියෝගයක් ලැබුනේ නැහැ. කෙටි පණිවිඩයක් නම් ලැබුන කිව්වා.(නදී)