හම්බන්තොට මැඩිල්ලේදී වාහනයක හැපුණු මුවකු පණ අදිද්දී වනජීවී නිලධරයනට දෙන බව කියා මස්සිනා සමග මස් කළැයි කියන පොලිස් කොස්තාපල්වරයකුට අධිකරණයේ පෙනී සිටින ලෙස හම්බන්තොට මහේස්ත‍්‍රාත් අයි.එස්.එස්. කුමාරගේ මහතා ලූණුගම්වෙහෙර පොලිසියට නොතීසි නිකුත් කෙළේය. මුවා බේරා ගැනීමට ගැමියන් වතුර පොවද්දී ඔහු මුවා රැගෙන ගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ කියති.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේනවා නේද දැන් සතා කව්ද මිනිහ කව්ද කියල හොයා ගන්න බැහැ (දී)
අනේ රාළහාමි මටත් මුව මස් කැල්ලක් දෙන්න ... මම කාටවත් කියන්නේ නැහැ ... (දී)
මේ දෙමස්සිනාලත් හම ගැහිලා යන්න ඕනෙ. දැන් කියයි ගෙනියද්දි මුවා මලා කියලා... අපි නොදන්න එයාලා !!! (දී)
මේ මිනිහ කෑවා මුවා (දී)
සත්තු මරනවා නේද ? (දී)
ඔය මනුස්සයත් ඔය විදිහටම මැරෙයි දවසක . (දී)
ඇත්තටම කැඩ වැක්නෙ රාළහාමි කරලා තියෙන්නෙ.. ආයෙත් මනුස්ස ආත්මයක් නම් ලැබෙන එකක් නැහැ..!! (නු)
මෙයා රාළහාමි නෙමෙයි රිලහාමි කෙනෙක් ..... (දී)
කරුමක්කාර මුවෙක් සහ බුවෙක්...... (ස)
පවු.අහිංසක සතා. දැන්නම් පීසී ව මුවා කරන්න හිතෙනවා. (නි)
අපේ රටේ ජිවත්වන සතුන් සිව්පාවුන් අපි ආරක්ෂා කරගත යුතුයි..!!(නු)
මලකුණු ජරාව එහෙම කාල පුරුද්දනේ.. ඉතිං දැක්ක ගමං ඉන්න බැහැ.. තනතුරු තානාන්තර මොනවත් මතක නැහැ....(නු)
තානියා මේ පොලිස් නිළධාරියා ඔයාගෙ කවුරැහරි නේද? මුව මස් රසයිද? (නු)
මෙයාව කොටියා කෑවත් මදි....!!(නු)
හිතක් පවුවක් නැති කෙනෙක් වගේ පෙනෙන්නේ. (අ)
අනිත් අයටත් එක්ක නින්දාවක් කරපු පව් වැඩේ නිසා...
වෙලාව ආපුවහම රාළහාමිගේ ඉරණමත් ඒ විදියටම විසදෙයි. (ත)
හරක් මස් වලට වැඩිය මුව මස් රසයිලුනේ. (නි)
මැරෙන එකා කවුරු හරි කෑවහම මොකද වෙන්නේ? (නි)
අද කාලේ මිනිසුන් තමයි වල් සත්තු, නිල ඇදුම් ඇඳගෙන හිටියට වැඩක් නැහැ. (නි)
කරන වැඩ හැබෑටම.......??? (නි)
අපෝ, මෙහෙමත් මිනිසුන් කොට්ඨාශයක්? (නි)
කොයි ලොව යන්නද මරණින් පස්සේ? (නි)
අපෝ මෙහෙමත් පෙරේතයෙක්..... (නි)
වැඩක් නෑ. රු 10ක් දඩ ගහවි. (නි)
දැක්කනේ ලංකාවේ පොලිසිය.... ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී.... (නි)
දැක්කනේ..කෑදරකමේ හැටි.....(ස)
මේ දෙන්නටත් මේ දේම කරන්න ඕනේ (අ)
ඇත්තෝ කන බොන කොට වැද්දෝ දත්මිටි කති. (නි)
මුවාව වේළලා අරන් ගියානම් හරිනේ. (නි)
මුවා වෙන්න බැරි වෙලාද? (නි)
රාළහාමි ගල්මුවා මුවාගල් කරලා. (නි)
පී.සී. පණ අදින දිනයේ වතුර පොවන්නට මුවා එනවා...... බලන්නකෝ බොරුද කියලා. (නි)
මේ මුවාව ළිපේ තියලා කරන විශේෂ වෙදකමක් කරන්නයි අරන් යන්න ඇත්තේ. (නි)