කතරගම පෙරහර බලන්නට ආ 12 හැවිදිරි දැරියකගේ පපුව මිරිකූබව කියන කොස්තාපල් වරයෙක් දැරියගේ මවුපියන් විසින් කතරගම පොලිසියට බාර කරනු ලැබීය. මේ අතර මීරිගම නගරයේදී කතකට පහරදුන් බව කියන පොලිස් සෑරයන්වරයෙක් මීරිගම පොලිසිය විසින් සැකපිට අත් අඩංගුවට ගනු ලැබීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 12ක ළමයකුට මෙහෙම දෙයක් තියෙන්නේ කොහොමද? වැරදීමක්ද දන්නේ නැහැ. (නි)
වැරදිලා වෙච්චි එකක් වෙන්න ඇති..(ස)
මෙහෙම වෙන්නේ තරාතිරම අනුව නීතියේ හිඩැස් ඇති නිසයි. (නි)
අවුරුදු 12 ක දැරියක්.........???? අනේ මන්දා.. (නි)
මේ දැරියගේ අම්මා ඒ වෙලාවේ හිටියේ දැරියට ඉදිරියෙන්ද? පිටුපසින්ද? (නි)
පළ කළ හැකි ප්‍රතිචාර පමණක් එවන්න. ඔබගේ සැබෑ නමත් ඇතුලත් කරන්න ස්තුතියි
දැන් නීතියක් කියලා එකක් ඇත්තේම නැද්ද? (නි)
ලංකාවත් දැන් පිලිපීනේ වගේ වෙලානේ බොලේ. (නි)
ශ්රී ලංකා පොලිසිය හැම වෙලාවෙම කරන්නේ මෙහෙම මෝඩ වැඩක් තමයි. (නි)
ඔහොමද රාජකාරි කරන්නේ ...ලස්සනයි ... (දී)
වැඩේ නම් කැතයි හොදේ. (නි)
අනේ මන්ද රටකට ගිය කලක් (අ)
මේ වයසේ අයට සාමාන්‍යයෙන් ඔය වගේ සිදුවීම් ගැන තේරුමක් නැහැ. විශේෂයෙන්ම තදබදය පවතින වෙලාවල් වලදී. මම අත්දැකීමෙන් කියන්නේ. මේ පී.සී. මම උනානම් එහෙම කිහිප සැරයක්ම අල්ලලා පොලීසියට භාර දීලා. (නි)
polosiyata baradenne nethuwa gutiporayak denna epaye.
විනයගරුකව වැඩ කරන්න හිතන්න ඕනේ ..."//// (දී)
පොලීසියෙ ඇත්තන්ව ඵවන්නෙ විනය රකින්න. නැතිව විනය නැතිකරන්න නෙමෙයි. (ස)
පොලීසියෙ ඇත්තන්ව ඵවන්නෙ විනය රකින්න මිසක් විනය කඩන්න නෙමෙයි. (නි)
ඇයි මේ අය පොලිසියට බදවා ගත්තේ? (නි)
මේ අයටත් අම්මාවරුන් ඉන්නවා නේද ? (නි)
ආදර්ශවත් චරිත (දී)
අද ඉන්න් ගෑනුන් ඉස්සර ගෑනුන් වගේ නෙවෙයි. මේවා හරිද වෑරදිද කියල හොයා බලනකොට රටේ වරෙතමාන කාන්තාවන් හා ගෑනු ළමුන්ගේ සමාජ හෑඩගසීම මොකක්ද කියලත් හොයන්න වෙනවා. සමහර ගෑනුන් තමන් ගෑනුන් හෑටියට හඳුන්වනවට කෑමතිත් නෑ. (දී)
මේගොල්ලන්ගෙ නම්බුව නැතිකරගන්නෙ මේ අයම තමයි..!!(නු)
නීතිය රකින අය කරන වැරදි. (අ)
මටනම් හිතෙනවා තව ඉදිරියට ළමා අපචාර සහ කාන්තා දූෂණ නොහිතන තරම් වැඩි වෙයි. සමාජයේ මල් වගේ ඉන්න දරු දැරියන් කෙලසනවා. ඒ වගේ අපරාද මර්ධනයට ඉන්නෙ පොලිසිය, පොලිසියෙ ඉන්න අයත් ඔහොම කරද්දී, මහජනතාව ගැන තවත් කුමන කතාද...? (නු)
වෙන්නම බැහැ.. මොකද අවුරුදු 12ක ළමයෙක් ගාව අනිවාර්යයෙන්ම වැඩිහිටියෙක් ඉන්න එපායැ.. එයා ඔහොම දෙයක් කරනතුරු නිකං ඉදි කියලා හිතන්න පුළුවංද? (නු)
මේක බොරු පැමිණිල්ලක්ද දන්නෙ නැහැ..අපේ නංගිලාගෙ හැටි දන්නෙ අපිනෙ...!!(නු)
මේවා ඉහළ සිට සංශෝධනය විය යුතු කරුණු...පසුගිය දිනවල දේශපාලනයට සම්බන්ධ අය මේවා කළාම ඒවා ගැන නිසි ක්‍රියාමාර්ග නොගැනීම මෙසේ අපරාධ වැඩිවීමට හේතුවක් වෙනවා ඇති...!!(නු)
මෙයාගේ අවයවයක් කපන්නයි තියෙන්නේ. (නි)
අයියෝ, ඇයි පොලිසියට භාර දෙන්න කලින් ටිකක් සැළකුවේ නැත්තේ? (නි)
අනේ මන්දා පොලොසියට ගිය කලක් ?නීති රකින තැන් වල මෙහෙම නම් කවර කතාද ? (දී)
හොඳ වැඩේ තමයි (දී)
මහ කට්ටිය හිටගෙන කරන දේ පොඩි කට්ටිය දුව දුව කරනවා කියලා කියනවනෙ....මං හිතන්නෙ මේවා සුළු සිදුවීම්. (දී)
මෙහෙමත් රාජ්‍ය සේවකයෝ (දී)
ලංකාවේ සියළු පොලිස් ස්ථාන වල පොලිස් නිලධාරීන් සදහා විනය වැඩමුළු පැවැත්වීමට සැළසුමක් දියත් කරන්නේ නම් අගනේය. (නි)
විනය අතින් අපි ඉන්නේ කොතැනද? (නි)
මොනවද මේ හැමදාම අහන්න ලැබෙන්නේ? ලංකාවේ හැම තැනම ගණිකා මඩම් ඇති කළානම් නරකද? (නි)
ඔහු හෘද රෝග වෛද්‍යවරයෙක් වෙන්නත් පුලුවන්.(නි)
ජගත් හරියට හරි. මෙහෙම පොලිසිය බලු වෙන්නේ නොගැළපෙන පුද්ගලයින් පොලිසියට ඇතුළු කරගෙන ඇති නිසයි. (නි)
අනේ ඇත්තට, මේ මනුස්සයටත් මේ ළමයගේ වයසේ ළමයින් ඇති. පොලිසියත් විහින් බලු වෙනවා දැන්. (නි)
මම හිතන්නේ මේක වැරදි වැටහීමක්. මොනවා හරි ආයුධ සගවා තබාගෙන ඉන්නවද බලන්න එහෙම කළාද දන්නේ නැහැනේ. (නි)
මේවා සුළු සිදුවීම්නේ. තවම හොද මෝරෙක් ඇල්ලුවේ නෑනේ. (නි)
ලංකාවේ පොලිසියට ගිය කලක්? (නි)
අනේ මගේ කට...... (නි)
මේ වගේ කට්ටියට නීතිය තදට ක්‍රියාත්මක කරන්න ඕන...(ස)
පොලිසිය විනය රකින ඕනේ නිතිය රකින එක කෙසේවෙතත් ලංකාදීපේ මෙවෙනි නිව්ස් දාල සමාජයට ලොකු මෙහෙවරක් කරන එක ගැන අපට ආඩම්බරයක් ....!(ස)
අත් දෙකම කපන්න ඕන....(ස)
මෙයාලට තියන අසහනයක් , ගොඩක් මේ වගේ දේ වෙන්නේ වෙබ් අඩවි වල තියෙන දේවල් බලලයි...(ස)
බලනකොට සේරම එකයි. දරුවන්ව අපිවත් බලාගමු. (නි)
බෝම්බ චෙක්කරාද දන්නේ නෑ.....(ස)
වයස 12 ත් 14 ත් අතර තමා දෝලනය වෙන්නෙ.(ස)
මෙයාලගේ පපුව හොද නැහැ (දී)
කොල්ලනේ ,දැන්කාලේ කෙල්ලන්ටත් පුදුම අමාරුවක්නේ තියෙන්නේ...පරිස්සම් වෙන්න..(ස)
ලංකාවේ මිනිස්සුන්ටත් දැන් අර අලින්ට වගේ මද කිපෙන්න පටන් අරන්ද කොහෙද? මේ කට්ටියව ගස් වල බැදලා තිබ්බා නම් හරි. (නි)
ගොඩක් මිනිස්සු දැන් මද කිපුනු සත්තු වගේ වෙලා...(ස)
ජගත් චන්දනට පිස්සු හැදිලාද? මොනවද මේ කියන කතා? (නි)