දස ලක්ෂයකින් එකක් වශයෙන් සිදුවන ඉතා විරල දරු උපතකින් පාද හයක් සහිත සතියක බිළිඳකුගේ ජීවිතය බේරා ගැනීමට පාකිස්තාන වෛද්‍යවරු සැරැුසෙති. පියා සහ මව නෑනා මස්සිනා බව කියති. දරුවා බිහිවූයේ සීසර් සැත්කමකිනි. නිවුන් දරුවන් වශයෙන් කලලය හටගෙන අනෙක් දරුවා නැතිවී ගිය පසු පා හයේ දරුවා උපදින්නට ඇතැයි වෛද්‍යවරු කියති. දරුවාගේ පියා ඉම්රාන් ෂයික් මාසයකට ඩොලර් 66ක් (රුපියල් 8200* පමණ උපයයි. කරච්චි නුවරදී සැත්කමට වැයවන මුදල් සොයා ගත නොහැකි බව පැවැසීමත් සමග සීසද් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා නිලධාරයනට දැන්වූයේ ඔහුට උදව් කරන ලෙසයි. එතෙර වෛද්‍ය උපදෙස් ද ලබා සාර්ථක ලෙස සැත්කම කළ හැකි බව පාකිස්ථා වෛද්‍යවරු කියති
ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පා හයේ දරුවෙක් පකිස්තානේ