කොළඹ කොටුව සම්බුද්ධාලෝක විහාරයේ පිං පෙට්ටියේ රුපියල් 717ක් සොරකම් කළැයි සැකපිට මඩුල්ලේ සිට මුනියන්ඩි මහාලිංගම් ජනවාරි 20 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. පන්සලේ වැඩට පැමිණි සිටිය දී පිංකැටය කඩා ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් පින් බත් කන්න පුළුවන්
ඹය හාමුදුරුවෝ මනුතාපය කියවල තියෙනවද කියල අහන්න පුලුවන්ද?
ඒ මනුෂ්‍යා එහෙම කලේ මොන හේතුවක් නිසාද?