ශ‍්‍රී ලංකාවේදී ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ පාකිස්තානය සහ ඕස්ටේ‍්‍රලියාව අතර එක්දින ක‍්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නොහැකි වී තිබේ. එම කාලයේදී එස්.එල්.පී.එල්. තරගාවලිය පැවැත්වෙන නිසා සත්කාරත්වය ලබාදීම ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ප‍්‍රතික්ෂේප කර ඇති බව වාර්තාවේ. ඕස්ටේ‍්‍රලියානු පිල 1998 වසරේ සිට පාකිස්තානය සංචාරය නොකරන අතර පාකිස්තානු ක‍්‍රිකට් පාලක මණ්ඩලය වෙනත් රටවල ක‍්‍රීඩාංගණ පිළිබඳ අවධානය යොමු කරමින් සිටින බව වාර්තා වේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd