රබර් ජනනේන්ද්‍රියක් 16 හැවිරිදි දැරියකට හඳුන්වා දුන් බව කියන රක්වානේ වැන්දඹු සුළු මවක රක්වාන මහේස්ත්‍රාත් නෙරංජලා චාන්දනී ඩයස් මහත්මිය විසින් ලබව 17 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. දෙදරු මවක වන මේ කත හමුදා සාමාජිකයකු සමග දැරියට පෙනෙන ආකාරයට සබඳකම් පවත්වා ඇතැයිද පොලීසිය අධිකරණයට දැන්වීය. දැරිය අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියම කළාය. පොලීසිය හමුදා සාමාජිකයාද සොයයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා දැකලා දැන් අපේ නෝනලත් මේවා ඉල්ලයිද කියලයි මට බය. (නි)
සුළු මව නේ ..ඉතින් මේකත් සුළු වැඩක් වෙන්න ඇති (ස)
අනේ මන්දා (ස)
අද කාලෙ හැටියට වටිනවා. (නි)
පසුගිය වර්ශයේ පොලිසියේ අල්ලස් 59න් ලිංගික අල්ලස් 2, අපි දැනගන්න කැමිතියි ගිය වර්ෂයේ යුද හමුදාවෙ සේවකයන්ගේ අපරාධ ගණනත්..!(නු)
ඒක එයාගේ සතුටනේ. ඒ වුණාට අර වගේ දරුවන් නොමග යවන්න ක්‍රියාකළාට මෙයාට ඒ රබර් එකෙන්ම තමා තලන්න ඕනෑ. (නි)
"මෙච්චර පිරිමි ඉන්න රටේ ඕවා මොනවටද ? " ඔහේගේ නමටත් එක්ක ලැජ්ජයි මේ කියපු කතාව. (නි)
අරකෙනා හමුදාවේ වුණාට මේකට හමුදාව ගාවගන්න එපා. (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මේ වගේ ඒවා කොහෙන්ද ගන්න තියෙන්නේ? (නි)
සුඑ මව නෙමෙයි නරක ගැහැණියක්.(ගණිකාවක් නොවේ) (නි)
හරි දැන් සැකකාරිය 17 වැනිදා තෙක් රිමාන්ඩ් කළානේ. වැඩේ තියෙන්නෙ නඩුව විභාගෙට ගත්තහම රක්වානේ පොලීසියේ පොලිස් රාළහාමි හෝ පොලිස් හාමිනේ නඩු භාණ්ඩය උසාවිය ඉදිරිපත්කොට එය පාවිච්චි කළ ආකාරය විස්තර කරනකොටයි. (නි)
මේ කාන්තාවන්ට මොකද වෙලා තියෙන්නේ.. එක්කෙනෙක් නයෙක් මත මැරෙන්න හදනවා..!(නු)
මෙච්චර පිරිමි ඉන්න රටේ ඕවා මොනවටද ? (ස)
මම හිතන්නේ මේ පෙර කරන ලද පව් අනුවයි සිදුවෙලා තියෙන්නේ.. හමුදාවට බැනලා වැඩක් නැහැ.. පිරිමින්ට විතරක් බැනලත් වැඩක් නැහැ.. කානාතාවන් දැන ගන්න ඕන..(නු)
මේ වගේ ගෑනු තමයි මුලින්ම රටින් වඳ කරන්න ඕනි (ස)
ළගදීම ගණිකා වෘත්තිය නීතිගත කරන්නත් යනවලු නේද? (නි)
ස්ටලැක් ඔයාගේ අදහසට මමත් එකගයි.. (නු)
ඉතාලියේ ඉන්න ලංකාවේ අයටනම් මේවා අලුත් දේවල් නෙමෙයි (ස)
පුංචි අම්මට දුවගැන මොනවා හරි හිතෙන්න ඇති , මේ වගේ ගෑනුනම් දකින්නවත් ලැබෙන්න එපා (ස)
පුංචිඅම්මට විකෘත්ති ආශාවන් ඇතිවෙන්න ඇති (ස)
මෙතන වරද තියෙන්නේ මේ ගැහැණු ළමයා මේවට හවුල් කර ගැනීමයි..!(නු)
ලංකාවේ අපරාධ වලින් 75%ටම සම්බන්ධ යුධ හමුදාව... (නි)
අපරාධ සහ නීතිය ගැන නැවත වරක් සිතමු. (නි)
මේකේ තේරුම මොකද්ද ?"රබර් ජනනේන්ද්‍රියක්" (ස)
හමුදා සාමාජිකයන්ට අපල කාලයක්ද කොහෙද ? (ස)
අම්මලා නැති තැන පුංචි අම්මලා කරන වැඩ තමයි ඔය (ස)
නැන්දම්මා හමුදාවේ මෝටාර් එකක් ළමයට පත්තු කරන්න හැදුවද? (නි)
එල්ලා මරනු (ස)
සුළු මවගෙ අමාරුව දැන් හරියාවි (ස)
මේ තිරිසන් වැඩ මෙහෙටත් හුරුවෙලා දැන් .මේ වගේ ගෑනු තමයි මුලින්ම රටින් වඳ කරන්න ඕනි (ස)
හැමදාම බණ අහන , ඇහෙන රටකට යන කල (ස)
ඉර පායා ඉර මුදුනට එන්න ඒපා සද පායා සද මුදුනට එන්න ඒපා පෑදි දියට බොර දිය එක් වෙන්න ඒපා අම්මා නැති දුවට කරදර දෙන්න ඒපා (ස)
පිරිමි ජනගහනනය අඩුවන කල මෙවන් විසදුම් තමා දෙන්න වෙන්නේ. මොනවා කරන්නද....? ඉක්මන් කොටයි කියනවනේ. (ස)
අනේ මන්දා මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ (ස)
හමුදා සාමාජිකයන් මොන වැඩේටද දක්ෂ නැත්තේ? මේ නිසා තමයි හැමදෙනාටම (ගුරුවරුන්ට සිසුන්ට වගේ අයට) හමුදා පුහුණු දෙන්න යන්නේ. (ස)
පෙරහුරුවක් වෙන්න ඇති , තව කී දෙනෙකුට මේක ගැන පාඩම්, පන්ති, පවත්වලා තියෙනවද දන්නේ නෑ මෙයා (ස)
ලංකාවේ පිරිමි ජනග්‍රහණය වැඩියි ගැහැනුන්ට වඩා (ස)
දිනේෂ්, රබර් ජනේන්ද්‍රියක් කියන්නෙ රබර් වලින් හදපු එකක්. (නි)
දැන් දැන් ලංකාව ඇමරිකාව වගේ වේගෙන එනවා (ස)
සුළු මව වැන්දබුවක් නිසා මේවා පාවිච්චි කළාට කමක් නැහැ.. ඒක පෙන්න පෙන්න වැඩි වැඩ කිරීම ආචාරධර්මවලට පටහැනියි..!(නු)
නොදරුන්ට කරන අපරාධවලට කාලාන්තරයක් හිරේ තියන්න ඕන.. මේ දැරිවිය කෙරතම් දුක් විදින්නට ඇතිද මනසින්.? එයාගේ දරුව්න් දෙදෙනාත් මේ මවගෙන් ඉවත් කළ යුතුයි..!(නු)
"සිල්වා හමුදා සාමාජිකයන්ට අපල කාලයක්ද කොහෙද ?" අප විසින්ම පළඳවා ලූ රැස් වළලු, ඔටුනු, දේවාභරණ ආදිය ගලවා ඉවත් කරනවා නම් ඉතිරි අයගෙත් හරි පෙනුම බලාගත හැකි වෙයි. අපේ රටේ එහෙම දෙයක් වෙන්නේ බොහොම කල් අරන්. (ස)
අම්මා කවදාවත් ඔය පාඩම කියල දෙන්නේ නෑනේ ....පුංචිඅම්මා ගුරුතුමියක් වෙන්න ඇති (ස)
මේවා හිතාගන්නත් අමාරු කතානේ (ස)
හැමෝම පුංචි අම්මට බනින එක වරදියි. හරියට නොහදුනන කෙනෙක් අතින් අතවරයකට ලක්වෙනවට, විවාහක පිරිමියෙක් එක්ක සබඳතා ඇතිකරගෙන පවුල් දෙකතුනක්ම විනාස කර ගන්නවට, එහෙමත් නැත්නම් වැරැද්ද නිසා උපදින අහිංසක දරුවෙක් මරාදනවට වඩා මේක හොඳ නැත්ද ? (ස)