(රංජන් කස්තුරි)
පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 25 වැනිදා අගහරුවාදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.
මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර
ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය
අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම
පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය
පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පුංචි ඡන්දේ අප්‍රේල් 25 දා
Aluth patabedige Tuesday, 07 March 2023 04:46 PM
ඇයි රනිල් කිවුවේ තියන්න චන්දයක් නෑ කියලා. මුදල් අමාත්‍යාංශයේ ලේකම් කිවුවේ චන්දේ තියන්න සල්ලි නෑ කියලා . ඒත් ශ්‍රේෂ්ඨාධිකරණය නිවැරැදි තීරණයක් ගත්තා . සියල්ලටම වඩා ජනතාව බළවත්. චන්දය ජනතාවගේ අයිතියක් ....
Samitha Senaka Aluthgamage. Tuesday, 07 March 2023 05:01 PM
ජනතාවට තමන්ගේ මතය ප්‍රකාශ කිරීමේ අයිතිය හා අවස්ථාව උදාවීම සතුටට කරුණක්.ඒත්,නීතිය දන්නා සමහර අය නීති දැලෙන් ඉතා සූක්ෂම අයුරින් රිංගා යෑමට වෙර දරාවි.ඒ ගැන සැමගේ දැඩි අවධානය යොමු විය යුතුයි.
Sethushami Tuesday, 07 March 2023 05:18 PM
දැන් රට ස්ථාවර වෙලාද?
Kingsley Mohan Tuesday, 07 March 2023 05:28 PM
"පළාත් සභා ඡන්දෙ නොපවත්වා දැන් අවුරුදු හතරකටත් කිට්ටුයි... ඒක ජනතා ඡන්ද අයිතියට අයත් වෙන්නේ නැද්ද"? "එහෙමත් නැත්නම් ඒක ලංකාවට අයිති නැද්ද"?...
ගමේ එකාලා Tuesday, 07 March 2023 05:31 PM
පවත්වන්න තරම් ඡන්දයක් තියෙනවාද? ඡන්දේ තියන්න රට ස්ථාවර වෙන්න ඕනෑ කියලනේ පින් ජනපතියා කියන්නේ?
Kingsley Mohan Tuesday, 07 March 2023 05:38 PM
"පළාත් සභා ඡන්දය නොපවත්වා දැන් අවුරුදු හතරකටත් කිට්ටුයි, ඒක මහජනතාවගේ ඡන්ද අයිතියට අයත් වන්නේ නැතිද"?, "එහෙමත් නැත්නම් එය ලංකාවට අයිති නැතිද"?.
අරවින්ද මොනරවිල Tuesday, 07 March 2023 06:33 PM
මේ මැතිවරණ කොමිසමේ ඉන්නේ ගෝඨාභය ජනපති කාලයේ පත්කරගත් රාජපක්ෂ සැටිටැඹියෝ ටිකක්, ඔවුන්ට කලට වේලාවට මැතිවරණ තියන්න අවශ්‍ය නැහැ. මොනවා හරි කිය කියා කාලය කන්නයි ඕනෑ...
Kumara Tuesday, 07 March 2023 06:54 PM
මේකත් පට්ට බොරුවක්
Lal Tuesday, 07 March 2023 07:27 PM
කරුණාකර මැතිවරණ එපා
Bamunuarachchi Tuesday, 07 March 2023 09:39 PM
තියයි බලාගෙන ඉඳපල්ලා...
රනා Wednesday, 08 March 2023 01:37 AM
මැතිවරණයක් පැවැත්වීම වඩා හොඳය. ඒ කියන්නේ කොටසින් කොටස
ලසන්ත Thursday, 09 March 2023 07:02 AM
රටට ගමට සත පහක සේවයක් නොකරන පත්වෙන සභාපතිගේ අවශ්‍යතා ඉටුවෙන සංවර්ධනය කරන්න තියෙන මුදල් කාබාසිනියා කරන පළාත් පාලන ආයතන මැතිවරණය දැනට අවශ්‍ය නැහැ දැනට අවශ්‍ය වෙන්නෙ ජනතාවගේ මූලික අවශ්‍යතා සම්පූර්ණ කිරීම පමණයි මම මේ මැතිවරණය සදහා කැමති නැහැ මම මෙවර කරන්නෙ ඡන්ද පත්‍රිකාවේ ඉරක් ඇද අවලංගු කිරීම තමයි (මම දුටු දෙයක් කියන්නම්කො එක් පුද්ගලයෙක් ලකුණක් ඉදිරියේ කතිරය ගසා එම කතිරය පාට කරලා තිබුනා මේක එම ලකුණු කර තිබුන පක්ෂයට විරුද්ධ පක්ෂ නියෝජිතයෙක් දැකලා විරෝධය මතුකලා ඉතින් ගණන් කිරීමේ නිළධාරියාත් (ඔහු ස.මි.අ.කෙනෙක් ) එම අදහස පිළිගත්තා සහකාර තේරීම්භාර නිළධාරි කෙනෙක් වූ මමත් මගේ තනතුර දැරූ කීප දෙනෙකුත් එහි වරදක් නැහැ කිව්වට ගණන් කිරීම භාර නිළධාරියා පිළිගත්තේ නැහැ අන්තිමට දිස්ත්‍රික් මැතිවරණ නිළධාරි එහි වරදක් නැහැ කියලා තීරණය කලා නිළධාරින් පත්කිරීම කරද්දී මේවා ගැන දැනුවත් කරන්න ඕන )