සබරගමුව, උතුරුමැද හා නැගෙනහිර පළාත් සභා ඡන්ද විමැසීම සැප්තැම්බර් 8 වැනි දා පවත්වන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද නිවේදනය කෙළේය. සබරගමුව පළාත් සභාවට නියෝජිතයන් 42 දෙදෙනෙක් ද, උතුරුමැදට 31 දෙනෙක් ද, නැගෙනහිරට 35 දෙනෙක් ද, තෝරා ගනු ලැබෙති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ළමයිනේ ගණන්ගන්න එපා.....නාස්තිකාර වැඩ වලට තමයි මෙයාල මුල්තැන දෙන්නේ..... (ස.වි)
අපිටත් ඉතිං වෙන දෙයක් නෑනේ. (නි)
දන්නේ නැති නිසයි අහන්නේ....මේකට කොච්චර ඇස්තමේන්තු කරල තියෙනවද ???(සවි)
මේ පළාත් සභා ක්‍රමය නිසා තමයි මේ අපරාධ හැම දෙයක්ම වෙන්නේ.මේ ක්‍රමය නැති කළ යුතුයි.ලංකාවට මේ ක්‍රමය හරියන්නේ නැහැ. (නි)
මහජනතාවෙනි, වැඩිම අපරාධ ගණනක් කළ නියම දූෂකයා සොයා කතිරය ගහන්න. ඔන්න නොකිවුවැයි කියලා කියන්න එහෙම එපා හොඳද?
සුමනා, ඔයා භය නැතුව කැමති දෙයක් කියන්න.තවත් කටවල් පියාගෙන ඉන්න ඕනි නැහැ.මිනිස්සු මෙහේ කන්න නැතුව දුක් විදිනවා.තව ලැජ්ජා නැතුව ඡන්දත් තියනවා.
මේක හොඳයි ගොඩාක්.....
ගියපාර උඩින් දින්නේ මන්....මේ පාර ඇපත් නැතිවේවිද ???
අනේ අපිට ඡන්දෙ දාන විදිය අමතක වෙන්න කලින් ඡන්දයක් තියෙන එක ආශ්චර්යක් නෙමෙයිද ?
අනේ මහජන මුදල් අපරාදේ නැද්ද? අනවශ්‍ය ඡන්දයක් නෙමෙයිද මේක?
කට්ටියම එකතු වෙලා හොඳම බොරු කාරයා තෝරමු.. බය වෙන්න එපා ...... (ස.වි)
අපි ලෑස්ති වෙමු තව ටික දවසකින් ඉතියෝපියන් මිනිස්සු වගේ පාන් කෑල්ලටත් පොරකන්න.... (ස.වි)
රටතුල දරිද්‍රතාවය , බඩුමිල අහස උසට, දුෂණ සාරධර්ම පිරිහිලා. තව පුංචි ඡන්ද ......... මිනිසුන්ගේ සල්ලී................නේ.
තවත් සුපිරි රැකියා කිහිපයක්....
මහජන මුදල් , දේපල විතරක් නම් කමක් නෑ....ජීවිත කීයක් බිලි ගනීවිද දන්නේ නෑ.....(සවි)
ඡන්ද තියනකොට අනවශ්‍යයි කියනවා. ඡන්ද නැතිකොට ප්‍රජාතන්ත්‍රවාදය නෑ කියනවා. අනේ මෙහෙමත් කටවල්.
අවසානයක ආරම්භය කර ගන්නට නිවැරදිව තිත තියමු...(සවි)
සුමනෝ කට.....අංක නැති සුදු වෑන් එකකින් යන්න ඕන වෙලාද ???