IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


පුංචි ඡන්දයට දින දෙයි

(ඩයනා උදයංගනී)

පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු 09 වන දා  පැවැත්වීමට මැතිවරණ කොමිසම දින නියම කර ඇති බව වාර්තා වේ. 

මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම අද (21) දහවල් 12.00 ට අවසන් වූ අතර පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් රැසක් එයට නාමයෝජනා භාර දී ඇත.



අදහස් (12)

පුංචි ඡන්දයට දින දෙයි

දාස Saturday, 21 January 2023 04:38 PM

අහන්නත් ආසයි , කියන විදියටම මැතිවරනය පැවැත් වේවා!

:       2       48

SisiraSaturday, 21 January 2023 09:19 PM

ප්‍රාදේශීය දේශපාලකයන් සහ විපක්ෂය හැරුණු කොට රටේ පුරවැසියන් ප්‍රාදේශීය මැතිවරණයක් ඉල්ලා නැත. රුපියල් කෝටි 12 වියදම් කර ප්‍රාදේශීය මැතිවරණයක් පවත්වා 8000ක් මහ්රිවරුන් පත්කරගෙන ඔවුන්ගේ වැටුප වසයෙන් රුපියක් 30,000ක් මසකට ගෙවීමටසහ වැටුපට අමතරව ඔවුන්ගේ කාර්යාල පහසුකම්, දුරකථන ඇතුළු වෙනත් office අවශ්ය තත්වයන් සදහා රජයට වයවන්නාවූ කෝටි ගණනක් මුදල් පිලිබදව විපක්ෂයේ කිසිවකු අදහස් දන්වන්නේ නැත. ආර්ථිකය කඩාවැටී තිබෙනාවූ අවස්ථවක මැතිවරණයක් ඉල්ලා අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමට ලංකාවේ සුපුරුදු දේශපාලනයවේ. නමුත් රටේ පුරවැසියන් ඉල්ලා සිටින්නේ ප්‍රාදේශීය මැතිවරණයක්ද නොඑසේනම් ජීවත්වීමට සහන සලසා දීමද කියා මහජන තව වෙත ගොස් අදහස් විමසන්න.

:       22       4

AjithSunday, 22 January 2023 06:52 AM

සිසිර ඔබ අකමැති උනාට රටේ මිනිස්සු ඉල්ලනේ ප්‍රාදේශීය මැතිවරණය. ප්‍රාදේශීය මන්ත්‍රීවරු 8000ක් නොවේ 10000ක් උනත් අපට ප්‍රස්නයක් නෑ. කෝටි ගානක් මැතිවරණයට වියදම් උනත් මන්ත්‍රීරුවන්ගේ වැටුප්වලට කෝටි ගණනක් වියදම් උනත් ගැටලුවක් නැහැ නේද ? මහබැංකුව මුදල් print කරලා අවශ්‍ය ප්‍රමාණය ලබා දේවි.

:       0       2

මහසෙන් Saturday, 21 January 2023 04:54 PM

නාමයෝජනා කැදෙව්වා,දිනෙත් කීවා,දැන් ස්ථීරවම මැතිවරණය තියෙනව ද?

:       2       26

Ajantha Saturday, 21 January 2023 05:44 PM

ඡන්දය තිබ්බොත් අවුරුදු 75 සාපය ඉවර කරන්න අපේ රටේ මිනිස්සුන්ට මොළේ පෑදේවා...!

:       3       52

Kumara Saturday, 21 January 2023 06:08 PM

දිනය නවය. අරගලයේ දවස. මයින් කපුටු නඩේ අතුගාලම දාන දවස... මරු

:       4       48

Tissa Wijeratne Saturday, 21 January 2023 06:18 PM

Is Sinhala Voters clever, they have to use the brain for voting with understand of the value not, for free food

:       1       8

ranjith Saturday, 21 January 2023 06:33 PM

හොරු, දූෂිතයෝ, රට බංකොළොත් කරපු හවුල පරජය කරන්න කැමති විපක්ෂ කණ්ඩායම් වලට ඡන්දය දෙමු.

:       1       11

නිශාන්ත Saturday, 21 January 2023 08:08 PM

ජාතික ජනබලවේගය හැර වෙන විකල්ප නෑ ....හැමෝම NPP වටා එකතුවෙමු....

:       5       20

nanda Saturday, 21 January 2023 08:35 PM

අලි පොහොට්ටු මූසල දේශපාලනය ඉතිහාසයේ කුණු කූඩයට දාන්න අවස්ථාව.

:       3       18

SunilSunday, 22 January 2023 06:43 AM

ඇයි කපුටන්...?

:       0       0

Jagath Sunday, 22 January 2023 12:31 AM

සිසිර වගේ මිනිස්සු හැමතැනම ඉන්නව. ප්‍රර්වේශම් වෙන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 0 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලුන් පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 22 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 147 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 129 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 1868 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 3268 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site