පළමු වියළි කලාපීය උද්භිද උද්‍යානය හම්බන්තොට මිරිජ්ජවිල අක්කර 300ක දැන් ඉදිවෙමින් පවතී. බෙරගම විලෙන් ජලය සැපයේ වියළි කලාපයේ තුරු ලතා එහි රෝපණය කර ඇත. වසර අවසානයේදී විවෘත කිරීමට නියමිතය.
පළමු වියළි කලාපීය උද්භිද උද්‍යානය හම්බන්තොට මිරිජ්ජවිල අක්කර 300ක දැන් ඉදිවෙමින් පවතී. බෙරගම විලෙන් ජලය සැපයේ වියළි කලාපයේ තුරු ලතා එහි රෝපණය කර ඇත. වසර අවසානයේදී විවෘත කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලස්සනයි හැමදාම මේ විදියට තියාගන්න.(නදී)
හම්බන්තොටට කිරි අනිත් හැම පළාතටම කැකිරි . බෙරේ සද්දේ විතරයි ඇතුල හිස්.(නදී)
කොහේ වුණත් අපේ රටනේ අලංකාර වෙන්නේ.අගේ ඇති වැඩක්. (නි)
තවත් රන්මිණි තැන්නක් ..... (නි)
තද නියඟයක් ආවහම බෙරගල විලට ජලය සපයාගන්නේ කොහෙන්ද? (නි)
තවත් හිස් බොරු වැඩක්. ගස් නැති වත්තක්.(නදී)
මොනවා කියන්නද ? (ස)
අක්කර 300ක් කියන්නේ ...? අසරණ කැළේ සත්තුටිකට දෙවියන්ගේම පිහිටයි...?
මීහරක් ටික දක්කන්න හොද වත්තක්.(නදී)
හොද වැඩක්.අපේ ආශිර්වාදය.දිනෙන් දින දියුණුවටම පත්වේවා.එහි ආදායම දේශපාලකයින්ගේ පොකට් එකට නොයේවා....(නදී)
https://www.facebook.com/dbgmirij (නි)
කැලයක් නිකන් තියෙනවට වඩා ලස්සන කරන එකටවත් කුහක මිනිස්සු කැමති නැහැ. තවත් සූරිය කඳු බිහි වෙනවට වැඩිය ඒවා හොඳ නැද්ද ? (නි)
හම්බන්තොටට තව මොනවද අඩු? හැමදේම ඉක්මනට සම්පූර්ණ කරන්න. අනික් දිස්ත්‍රික්ක වලට මොකුත් නැතුවට කමක් නැහැ. (නි)
පායන කාලයේදී මේ විදියට පවත්වාගෙන යන එක ප්‍රශ්නයක් නේද ?(ස)