කුඩා පිස්තෝලයක් හා පතරොම් හයක් සමග පුද්ගලයකු පනාගොඩ ඉන්ගන්මාරුව, පස්කෑල්ලේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව වලාන දුෂණ මර්දන ඒකකය කියයි.
සැකකරු අතුරුගිරිය පොලිසිය බාරදී ඇත.
කුඩා පිස්තෝලයක් හා පතරොම් හයක් සමග පුද්ගලයකු පනාගොඩ ඉන්ගන්මාරුව, පස්කෑල්ලේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව වලාන දුෂණ මර්දන ඒකකය කියයි.
සැකකරු අතුරුගිරිය පොලිසිය බාරදී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්තෝලය පුංචි උනාට වැඩ පුංචි නැතුව ඇති නේද?(ස)
පුංචිය, ලොකුය කියල නැ පත්තු වුනොත් බඩුම තමා.(නදී)
පොඩි උනාට වැඩ ලොකු ඇති. ලංකාවෙන් ඔය වගේ ආයුධ සමුල ඝාතනය කරලා දාන්න ඕනේ.(නදී)
අනේ ඉතින් පුංචි සිංඥොට ඉඩක් නැතිද?(නදී)
ලංකාවේ දේශපාලන ක්‍රමවේදයේ සංකේතයක් නේ ඔය.(නදී)
පුංචි හරි ලොකු හරි, ඔය ආයුධ ළඟ තබාගන්නේ අපරාධ කරන්න මිසක්, වෙන අහවල් කාරියකටද?(නදී)