අධිකරණයට දිගින් දිගටම අසත්‍ය තොරතුරු ලබාදුන් සැකකරුවකු නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණී එන්. රණවක මහත්මිය නියෝග කළාය.
ජයමහ මුදලිගේ ප්‍රියන්ත ජයමහ නමැති සැකකරු ජනපති ලේකම්ගේ සහ අධ්‍යාපන ඇමැතිවරයාගේ අත්සන් ව්‍යාජ ලෙස යොදා මහනුවර ධර්මරාජ විදුහල ඔහුගේ දරුවා ඇතුළත් කිරීමට ව්‍යාජ ලිපි ලේඛන සැපයීමේ සිද්ධියකට මහනුවර මහාධිකරණයට පමුණුවනු ලැබ සිටියේය.
ඔහුට එරෙහිව ඇති නඩු 3ක් සම්බන්ධයෙන් මහනුවර මහාධිකරණය නීතිපති මගින් නඩු විභාගය කොළඹ මහාධිකරණයට පැවරූ ඔහු රෝගී වකුගඩු රෝගියකු ලෙස කොළඹ ප්‍රතිකාර ගැනීම ඊට හේතුව බවත් දක්වා ඇත.
මේ රෝද පුටුවෙන් උසාවියට පැමිණි සැකකරුට පද්මිණී එන්. රණවක විනිසුරුවරිය විසින් ඇප ලබාදෙනු ලැබීය. ඇප ලබාදුන් එරන්ද අමරතුංග සැකකරු වෙනුවෙන් කොළඹ ජාතික රෝහලින් ලබාදුන් බව කියන ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර ඇති බවද උසාවියේ දී තහවුරු විය. ඒවායේ අත්සන් තබා ඇති නමින් කිසිදු වෛද්‍යවරයකු නැති බව ජාතික රෝහල හා වෛද්‍යවරුන්ගේ සංගමය තහවුරු කර ඇත.
මේ අතර එරන්ද සැකකරු මියගිය බවට මරණ සහතිකයක් ද උසාවියට ඉදිරිපත් නඩුව ඉවත් කරගන්නා ලෙස ඉල්ලා ඇති බවත් එයද ව්‍යාජ මරණ සහතිකයක් බවත් තහවුරු විණි.
පසුව ඇපකරු හා සැකකරු යන දෙදෙනාම අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කළ අතර සැකකරුට නඩුව පවතින තුරු ඇප ලබානොදෙන ලෙස නියෝග කැරිණි. ඇපකරු ලෙස ඉදිරිපත්වූ එරන්ද අමරතුංග දෙසැම්බර් 15 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.
අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න
හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ
රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි
බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පච බාහුවා මැරී උපදී
නිෂාන් Monday, 05 December 2016 05:42 AM
එක බොරුවක් වහන්න තව කොචචර බොරු කරලද.(ම)
රූපවතී Sunday, 04 December 2016 09:31 AM
බලන්න මෙයාගේ පවුල් පරිසරය දිහා ..මෙයාගේ තාත්ත ..දේශපාලකයෙක් හෝ ඇමති කෙනෙකු විය හැකියි ...ලබන වසරේ මෙයාට අනිවාර්යෙන්ම නාම යෝජනා ලැබෙනවා ..නොමිලේම ..? (බ)
රොකී Sunday, 04 December 2016 02:31 PM
පාර්ලිමේන්තු යවන්න නියම බඩුවක් (බ)
වසන්ත Monday, 05 December 2016 09:53 AM
මේවගේ අයට උපරිම දඩුවම් දිය යුතුයි .(ම)
ටෙනිසන් Monday, 05 December 2016 01:04 AM
අනේ මන්දා මෙහෙමත් වංචාකාරී මිනිස්සු! (නි)