තිරිගු පිටි මිල වැඩි කිරීමට අවසර දෙන්නැයි ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් දෙක පාරිභෝගි අධිකාරියෙන් අවසර ඉල්ලා ඇත. වැඩි කළ තෙල් මිලත් රුපියල අවප්‍රමාණ කිරීමත් නිසා තිරිගු මිල වැඩි කිරීමට සිදුවී ඇතැයි එම සමාගම් පවසයි. තිරිඟු ඇට ආනයන බද්ධ අඩු කරතොත් පිටි මිල වැඩි කිරීමේ අවශ්‍යතාවක් නැති බවත් එහෙත් අඩු නොකරහොත් කිලෝව රුපියල් හයත් හතත් අතර මිලකින් වැඩි කිරීමට සිදුවන බවත් සමාගම් දෙක අධිකාරියට කරුණු දක්වා ඇත. පිටි මිල වැඩි වුවහොත් පාන් ගෙඩියේ මිල යළිත් වැඩිවීමට ඉඩ ඇතැයි වෙළඳ පොළ අරංචිමාර්ග කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. තවත් කියන් දෙයක් ඉතිරි වෙලා නෑ. වැඩිවෙන ජීවන වියදම සාමාන්‍ය ජනයාට ඔරොත්තු දෙනේනේ නැමහජන ඡන්දයෙන් තේරී පත් වුණ පාලකයිනි, ත.
දැන් සමහරු කියයි පාන් හා පිටි අධිරාජ්‍යවාදී කෑමක් කියලා.. ඒක නිසා වැඩි වෙන එකම තමයි හොද කියලා..