IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


පිටරට භික්ෂු භික්ෂුණීහු පිරිසක් කතානායක හමුවෙති

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තර බෞද්ධ ජාලය නියෝජනය කරන භික්ෂු භික්ෂුනීහු   පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගියදා  හමුවූහ.

මෙම පිරිසට මියන්මාරය තායිලන්තය යනාදී  රටවල  භික්ෂූ භික්ෂුනීහුද   ඇතුළත් වූහ.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා සමානාත්මතාව පිළිබඳවත්    අවදානමට ලක්විය හැකි කණ්ඩායම් මෙන්ම ඒ සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳවත්   සාකච්ඡා කෙරිණ.

මෙහිදි එම කණ්ඩායම විසින් කතානායකවරයාට මියන්මාරයේ  සංස්කෘතික උරුමයක් ලෙස සැලකෙන වටිනා ග්‍රන්ථයක් පිළිගන්වනු  ලැබීය. මෙම  ග්‍රන්ථය රචනා කිරීමට වසර 30ක් සහ  ඉංග්‍රීසි බසට පරිවර්තනය සදහා වසර 20ක්  ගතවූ බවත් එය එරට ජාතික උරුමයක් බවත් මියන්මාරයේ භික්ෂූන් වහන්සේලා පැවසූහ.



අදහස් (4)

පිටරට භික්ෂු භික්ෂුණීහු පිරිසක් කතානායක හමුවෙති

ganegoda Monday, 12 December 2022 01:37 PM

ඔය මොනතරම් දර්ශන දැම්මත් අපිට තියෙන්නේ ‘‘බාලවයස්කාර දරුවන් දූෂණය‘‘ කියන මේ තේමාව පමණයි. අවුරුදු 18ට අඩු ළමයින් ආගම්වලට බඳවාගෙන ඔවුන්ට හොරකම, බොරුව, වංචාව සහ කුපාඩිකම් පුහුණු කිරීම.... මේ දේවල් ගැන කතාකිරීමට කාලය උදාවී ඇත.

:       7       8

AlfreadMonday, 12 December 2022 02:33 PM

තමුන්නැහැලගෙ උපාසක ආගමේ කෙරුවාවල් මේ රටේ මාධ්‍ය වල පල වෙන්නෙ නෑ. උන්ගෙ කෙරුවාවල් දන්නවනම් ජීවිතේට තමුන්නැහැල පල්ලි යන්නෙ නෑ.

:       7       6

ganegodaMonday, 12 December 2022 03:11 PM

මම සින්හල බෞඩ්දයෙක් .. මම කමති නැහැ මෙ විඩිහට බුද්ධ දර්මය විනාශ වෙනව දකින්න .. ! සිවුරක් කරේදාගෙන කුපාඩි මුදලාඉකෙනෙක් වෙන්න උත්සහා කිරීම අද අපේ රටෙ සාමාන්ය වෘර්තිය වෙමින් බුද්ධ ධර්මය විනාශ වී ඇත ! ! !

:       6       8

Alfread Monday, 12 December 2022 06:48 PM

ඔබතුමාගේ කතාව, කෙරුවාව අමතක වෙන්න අපි මැරිලා ඉපදුනේ නෑ ගනේගොඩ මැතිතුමනි... බෞද්ධයා කියන වචනේ තේරුමවත් දන්නවාද ඔබ... ?

:       3       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1411 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 2829 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 823 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 2182 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 1167 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 5701 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 401 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 665 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1899 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site