දාහත් මාසයක් වයසැති දක්ෂිණ අධිවේගි මාර්ගයේ සිදුවු අනතුරු ඇතුළත් ඡායාරූප කැර අනතුරු නිවාරණ මාසයක් ඇරඹිමට යයි
අධිවේගි මාර්ගයේ ආසන පටි පැලැඳ ගමන් කිරිමේ වැදගත්කම දැක්වෙන ප්‍රචාරක පුවරු ද මෙහිදි ප්‍රදර්ශනය කෙරේ
දාහත් මාසයක් වයසැති දක්ෂිණ අධිවේගි මාර්ගයේ සිදුවු අනතුරු ඇතුළත් ඡායාරූප කැර අනතුරු නිවාරණ මාසයක් ඇරඹිමට යයි
අධිවේගි මාර්ගයේ ආසන පටි පැලැඳ ගමන් කිරිමේ වැදගත්කම දැක්වෙන ප්‍රචාරක පුවරු ද මෙහිදි ප්‍රදර්ශනය කෙරේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඳ පටි කිව්වෙ අපි කලිසම් වලට දාන එකද කොහෙද මගෙ හිතේ. ඒක නම් දාගෙන ඉන්නෙ හැම තිස්සෙම. අපේ ජීවිත බේරෙයි නේද ? (නි)
බද පටි කියන්නෙ ඉනේ බදින පටි වලටනෙ. ඕකෙ හරි වචනෙ ආසන පටි.(නදී)
දැන් අපිට පැහැදිලියි අධිවේගී මාර්ගයේ රිය අනතුරු වලට හේතුව. (නි)
පැයට කිලෝ මීටර් සීයයි කියන්නේ අධිවේගීද අනේ ? (නි)
මම නම් පයින් ගියත් ඔය පටිය දාගෙන යන්නේ රිය අනතුරක් වෙයි කියන බයට. (නි)
කිසිම රටක බද පටිය නොමැතිව අදි වේගී වාර්ගවල වාහන පැදවීම තහනම්. අපේ රටේ නීති ලිහිලි වැඩියි.(නදී)
"පණ රැක ගන්න ආසන පටිය බැඳගන්න".(නදී)
ශශික කියන මහත්තයා තවම පටි අඳුරන්නේ නැද්ද? (නි)
මෙහි මංතීරු දෙක කුඩා වැඩියි. ඒකත් මේ අනතුරු වලට හේතු වෙනවා. (නි)
ඇත්තටම ලංකාවේ ඉන්න මිනිස්සු ආසන පටි වල වැදගත්කම දන්නේ නැහැ. අධිවේගී මාර්ගවල විතරක් නෙමෙයි, පිටරට වල පොඩි ළමයි වාහන වල අරගෙන යන්නේ විශේෂයෙන්ම හදපු සීට් එකක තියලා, හොඳට ආරක්‍ෂිත පටි පලන්දලා. ලංකාවේ නම් අම්මයි තාත්තයි ඉස්සරහ සීට් එකේ පටි පළඳිනවා පොලිසියෙන් අල්ලයි කියලා බයට. ළමයි ඔහේ යනවා පිටිපස්සේ. මොනවහරි වුණොත් තමයි තේරෙන්නේ (නි)
ඔය මොනවා කළත් වැඩක් නැහැ. රාහු කාලයේදී වාහන වලට ඇතුළු වෙන්න එපා. අනිත් එක ඇතුල් වෙන හැම කෙනාගේම හදහන බලවාගෙන ඇතුළත් කරගන්න (නි)
සිංහල භාෂාවේ ආසන බඳ පටි කියලා වචනයක් තිබුනේ නැහැ. ඒක ආවේ ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය වෙලා. (නි)
බද පටි නෙමෙයි අනේ ආසන පටි. පොඩි මිස්ටේක් එකක් වෙලා තියෙන්නේ. වැඩිය ඒ ගන නොහිතා ලිපිය කියවලා ප්‍රතිචාර දාන්නකෝ.(නදී)
ලංකාවේ මාර්ග පද්ධතිය දැන් දියුණුයි. එම නිසා වාහන ඉස්සරට වඩා වැඩි වේගයෙන් පදවනවා. ආසන පටි පැලදීම තම තමන්ගේ ආරක්ෂාවට් හොදයි. අලුත් වාහන සෑම එකකම ආසන පටි තිබෙනවා. ඒවා පැළදගෙන යන්න.(නදී)
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය. මේ පටි ප්‍රශ්නය ගැන උදාහරණයක් දුන්නේ (නි)