මවගේ රන්මාලය සොරා ගත්තැයි සැකපිට පුතෙක් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබීය. කොළඹ කොම්පඤ්ඤවීදියේ සුරේෂ් දර්ශන විසින් සොරකම් කළැයි කියන මාලයේ වටිනාකම රුපියල් 180,000 කි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලකන්නි පුතෙක් හදනවා වෙනුවට මාව වද භාර්යාවක් වීම හොද යැයි හිංදු දර්ශණයේ කීවේ මේ නිසයි..!(නු)
අම්මගේ ජීවිතේට හානියක් නැහැ නේද? ඒ කාලෙ කහ කෑල්ලටත් අම්මලව මරලා තියෙනවලු..!!(නු)
ප්‍රාදේශීය සභාවකද දන්නෙ නෑ පුතා වෑඩ?(නු)
රත්තරං පුතෙක්.... (නි)
රත්තරං අම්මා මතක් වුණා. (නි)
අම්මගෙ දේවල් හොරකම් කරනවා කියන්නේ.. ඉතිං මිනිහාගෙන් වැඩක් නැහැ.!!(නු)
කුඩුකාරයෙක් වෙන්න ඇති. (නි)
අම්මා තාත්තා අදුරන්නේ නැති අයගේ වැඩ ඔහොම තමයි. (නි)
එයාටත් ආසා හිතෙන්න ඇති මාලේ ටිකක් දාලා බලන්න. පවු. (නි)
මේ පුතා වැඩ කරන්නේ කටුගෙදරද දන්නේ නැහැ. (නි)
දරැවන් දෙමවුපියන්ට එරෙහිව සිදුකරන අසාධාරණකම් වලට අළුත් නීති හදා දැඩි දඩුවම් ලබාදී දෙමවුපියන්ගේ ආරක්ෂාව තර කළ යුතුය. මේවා පවුල් ආරවුල් , සාමය කඩකිරීම් යන ඝණයට දාලා සැළකුවොත් එම දෙමවුපියන්ගේ ජීවිත වලටත් තර්ජනයක් වෙනවා. (නි)
අම්මා රත්තරන් , පුතා නම්.............(ස)
ආදරයේ උල්පතවූ අම්මා ...තවත් ප්‍රේමකීර්තිලා දස දහසක් මගේ දැයට ලැබේවා.(ස)
කණිෂ්ක විජේරත්න මහතාණෙනි, ඔබගේ තීරණය නිවැරදියි. වරදට අනිවාර්යයෙන්ම දඩුවම් ලැබිය යුතුයි. (නි)
කුඩු පුතෙක් වෙන්න ඇති. (නි)