(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ රෝහණ සමරවීර)
ඇඹිලිපිටියේ ව්‍යාපාරිකයකු ඇතුළු තිදෙනකු සූරියවැව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක පැහැරගෙන ගොස් ඇය ඝාතනය කර සිරුර ඇඹිලිපිටිය ආයුර්වේද රෝහල අසල දමා ගොස් තිබියදී සොයාගත් බව ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ සූරියවැව වීරියගම රවුම් පාරේ පදිංචිව සිටි දෙමටගොඩගමගේ මල්කාන්ති නැමැති 58 හැවිරිදි කාන්තාවකි.
හෝටල් හිමියාගේ බිරිය හා ඝාතනයට ලක් වූ කතගේ පුතකු සමග ඇති අනියම් සම්බන්ධයෙක් මෙම ඝාතනයට හේතු වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත'
ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිහිටි හෝටලයක් හිමි ව්‍යාපාරිකයකු ඇතුළු තිදෙනකු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන අතර ඔවුන් ප්‍රදේශය අතහැර පලා ගොස් ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පුතාගේ අනියම් පෙමට මව මරලා
ජගත් ලියනගේ Sunday, 05 February 2023 01:58 PM
කොයි වගේ අදහසක් ලියන්නද කියලා මේ කල්පනා කරකර ඉන්නේ?
චන්දන Sunday, 05 February 2023 02:20 PM
පුතත් එක්ක තියෙන ප්‍රශ්නයට අම්මා මරලා හරියනවාද? ව්‍යාපාරික බිරිඳ වැරැද්දක් කරල නැතිද...? දැං පුතා නිකං ඉඳියිද...?
Krishan Sunday, 05 February 2023 04:00 PM
දැන් ව්‍යාපාරිකයා මිනීමැරිමකට කූඩුවේ ව්‍යාපාරිකයා බිරිඳයි, මැරුණු ගැහැණු කෙනාගේ පුතයි... දැන් නිදහසේ අනියම් සම්බන්ධය පවත්වාගෙන යාමට පුළුවන්.. ඔවුන්ට තිබුණු ප්‍රධාන බාධාවක් කෙටි කාලයකට ඉවත්වුණා වගේම තව මාස 3, 4කින් හෝ එළියට ඇප මත එන එම ව්‍යාපාරිකයා හා ඔහු එක්ක මව ඝාතනයට එක්වූ සෙට් එකට රිටර්න් එක ඒ පුතා නොදී ඉඳීවි කියලා කාටද කියන්න පුළුවන්..?
Rohana Sunday, 05 February 2023 04:30 PM
පුතාගේ ආශාවල්වලට අම්මා වැරැදිකාරයෙක් වෙන්නේ කොහොමද? අනේ, අහිංසක අම්මා!