නීලාම් චණ්ඩමාරුතයේ බලපෑම නිසා අදත් ශ්‍රී ලංකාවේ මහ වැසි සහ දැඩි සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව පවසයි. පුත්තලම දෙසින් හමාගිය සුළඟේ වේගය පැයට කිලෝ මීටර 50-60 පමණ බවත්, නිවාස 45 ට පමණ අලාභහානි වී ඇති බව ආපදා කළමනාකරණ නිලධරයෝ කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුත්තලම ගැන විතරයි කථාව මේ අපේ පැත්තෙත් හයියෙන් හුලං හමනවා. ඊයෙ රාත‍්‍රියේ ගහක් වැටිල විදුලියත් නැති වුණා ....හ්ම් (ස)
වහින්න පුළුවන්, ඇතිවෙන්න පුළුවන් කියපු කාලගුණ දෙපාර්තමේන්තුවට දැන් හැමතැනම වහින නිසා වහිනවා, ඇතිවෙනවා කියා කියන්න පුළුවන්.(ස)
අයියෝ සල්ලි
චණ්ඩ මාරුතයෙන් කන්තලේ මැණික් ඉල්ලම් මතුවේවි. (නි)
පුත්තලම් බුරුවන්ට හොඳට නාගන්න පුළුවන් .....(ස)