ඌරගහ සහ අම්බලන්ගොඩ මිනීමැරුම් කිහිපයකට හවුල් බව කියන දෙදෙනකු සැකපිිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මොවුන් පාතාලයට සම්බන්ධ දැයි පොලිසිය සොයයි. ටී. 56 අවියක්ද පතරොම් 200 ක් පමණද සොයාගෙන ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හයිය අත්තක් නෑ වගේ..(ස)
වැඩ බැරි ටාසන් (ස)
ඔයවගේ මිනිස්සුන්ට පාතාලයේ අය කියලා කියන්නේ නැතුව මී හරක් කියලා කිවුවා නම් ඉවරයි. (නි)
හෙට පොලීසිය කියයිද දන්නේ නෑ ඒ පාතාලේ අය නෙමෙයි කියලා..(ස)
පොඩි අය ටික අහුවෙලා..(ස)
මේ වනවිට මෙවන් සොරකම් කියක් නම් සිදුවෙලා තියෙනවද? (නි)
විශිශ්ටයි, ඔය කට්ටිය තව ආයුධ හංඟල තියෙනවද බලන්න...., (ස)
නියමයි. කවුරු මොනවා කිවුවත් පොලිසියයි, හමුදාවයි නැත්නම් රටේ මිනිස්සුන්ට මෙහෙමවත් ඔලුව උස්සගෙන ඉන්න වෙන්නේ නැහැ. (නි)
ජය වේවා ! ඔහොමයන් ...(ස)
අයියෝ සල්ලි කියුවලු
අල්ලපු පොලිසියේ කට්ටිය කෝකටත් පරෙස්සමින්! (නි)