මැදින් පුන්පෝදා කොළඹ කොටුවේදී පොලිස් උපාය දුතයකුට අරක්කු විකුණු දෙදනකුට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් උසාවියේ දී රුපියල් 10000 බැගින් දඩ නියම විය.
මෙහොමඩ් පාරුක් හා ගාමිණි රාමනායක ඔවුහුය.
මැදින් පුන්පෝදා කොළඹ කොටුවේදී පොලිස් උපාය දුතයකුට අරක්කු විකුණු දෙදනකුට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් උසාවියේ දී රුපියල් 10000 බැගින් දඩ නියම විය.
මෙහොමඩ් පාරුක් හා ගාමිණි රාමනායක ඔවුහුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෝයට මතට තිත, අනිත් දිනවලට තිතට මත. අදූරදර්ශී දේශපාලකයෝ අපිව උගුරට හොරා බෙහෙත් කන ජාතියක් කරලා.(නදී)
පොලිස් උපාය දුතයකු ලබන පෝදා අප ගමටත් එවන්න. (නි)
මුස්ලින් ජාතිකයන් සිංහල ජාතිකයන්ට අරක්කු විකිණීම හලාල් වෙන්න ඇති මගේ හිතේ??? (නි)
උරුම කියලා නමි දාගන්න කටිටියක් අපේ රටේ ඉන්නේ. එයාලට බැරිද මතට තිත තියන්න.(නදී)
කසිප්පුද අරක්කුද දන්නේ නැහැ.(නදී)
ලබන පෝය දවසේ මමත් 5ක් අල්ලලා දෙන්නම්. විස්තර සදහා විමසන්න [email protected] (නි)
මුසලිම් අයට අරක්කු, කසිප්පු බොන්න තියා දකින්නවත් තහනම්. (නි)
බෝතල් 20 ක් වික්කානම් දඩේ සැප නැහැ. හෙට අනිද්දා සිංහල අවුරුද්දට ස්ටොක් කරයි ඒවටත් හරියන්න.(නදී)