යාපන පේදුරුතුඩු පාරේ නෙල්ලියඩියේ දී ලංගම බසයක් හා හමුදා ට්‍රක් රථයක් ගැටී සෙබළු හත් දෙනෙක් හා සාමාන්‍ය වැසියෝ තිදෙනෙක් තුවාල ලදහ.
නෙල්ලියඩි පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව් ටී කාංගර මහතා පරීක්ෂණ මෙහෙයවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුවලා නැහැ කම්පනය වගේ. එත් හමුදා සෙබළුන්ට මේවත් කම්පනද? එක්කෝ මම හිතන්නේ ආතතිය කියලා.(නදී)
තුවාල වෙච්ච බවක් නම් පේන්න නෑනේ.?(ස)