ඉතාලියේ වැනේටෝ පළාතේ පාදෝවා නගරයේ අද එරට වේලාවෙන් අළුම එකේ සිට පහ වන විට සිව් වරක් පොළොව හෙල්ලී ගියේය. අලුයම එකට පමණ සිදුවූ භූමි කම්පාව සුළු වශයෙන් දැනුණු බවත් අලුයම 4ට පමණ සිදුවූ භූමි කම්පාව ප්‍රභල බවත් වාර්තා විය. ‘අපේ ගෙය දොදොල් ඛෑල්ලක් වගේ හෙල්ලුණා. මම වහාම ගෙයින් එළියට පැන්නා. ආපදා අනතුරු සංඥාත් ක්‍රියාත්මක වුණා‘යැයි අපේ වාර්තා කරු කියයි. වැනේටෝ පළාතේ 20,000ක් පමණ ශ්‍රී ලාංකියෝ ජීවත් වෙති. එහෙත් කිසිදු හානියක් සිදුවී බව වාර්තා නොවේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද අළුයම 4.30 ආසන්න වෙලාවෙන් තට්ටු පහක් උස අප තට්ටු නිවස හෙලවුණා. බොහෝ පළාත්වල භූචලන දැනුණ අතර තවම වරින් වර දැනෙනවා. වෙරෝනා නගරයේ කරදර නැත. වෙනත් පලතකින් තුනක් මිය ගිය බව රූපවාහිනී ප්‍රවෘත්ති වලින් ප්‍රකාශ කළා.
මේ පුවත බලා ගැනීමට ලැබීම ගැන ලංකාදීප, ඔබට ස්තූතියි!
ඇයි මිහිකත කම්පා වෙන්නේ