බෙන්තොට හබරුගල හොරවල හන්දියේ එම් කේ චමින්ද (40) අඩි 12ක් දිග අඟල් හයක් උස හා පළල පාන් ගෙඩියක් නිපැදවීය.
බේකරි හිමිකරු වන ඔහුට තවත් හය දෙනෙක් සහාය වූහ.
බටර් කිලෝ පහක්, යීස්ට්, ලුණු හා සීනි පදමට යොදා මිනිත්තු 25ක් පෝරණුවේ පුළුස්සාගත් මේ පාන් ගෙඩිය දින තුනක් ප්‍රදර්ශනය කැරිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගානත් ලක්ෂයක් විතර වෙනව ඇති නේද... ඕක පාර්ලිමේන්තුවට අරින්න. එතන තමා ඕක කන්න පුලුවන් තරම් වත්කම් තියන අය ඉන්නේ..
ආචාර්ය සුජිත් නිහාන්ත හේවගේ 2012-06-10 16:21:45 මෙය බුද්ධිමත්ව සලකා බැලූ විට කිසිම තේරුමක් නැති දෙයකි.එක් පැත්තකින් පිටි ගණන් ගොස් පාන් මිල දරාගත නොහැකි තරම් ඉහල ගොස් තිබෙන මෙවැනි වකවානුවක මහජනතාවට දරාගත හැකි සහන මිලකට පාන් ගෙඩියක් නිපදවා අලෙවි කිරීම මෙවැනි අරුම පුදුම විස්කම් වැඩවලට නාස්ති කරන ප්‍රාග්ධනය ප්‍රයෝජකවත් දෙයකට යෙදවූවා වේ. ඔන්න කිවුවා තව ගොන් කතාවක්.එතකොට ගිනස් වාර්තා පොත වහන්නද කියන්නේ? මිනිස් ක්‍රියාකාරකම් වල ඒකාකාරීත්වය බිදෙන්නේ මෙවැනි දේ වලින්
පාන් ගෙඩිය අඩි 12ක් නම් ඒකේ ගාණ ලියන්න හැතැප්ම 12ක් වත් යයි
ඕක හදල මොනවද ලැබෙන්නේ...
මේක හදල මොනවද බලාපොරොත්තු වෙන්නේ...රටටවත් මිනිස්සුන්ටවත්නම් වැඩක් නෑ..
මේක හැදුවේ පෝරනුව ඇතුළේ ඉදගෙනමද?
විකාර වැඩ, ඒත් මුදලාලි සතුටුනම් කමක් නෑ !
තේරුමක් ඇති දෙයක් කිව්වමයි..
නියමයි
වැඩෙ නම් නියමයි. ඒත් ඉතින් පාන් නේ
දිග පාන් ගෙඩියක් පෙන්නලා මෙයා ප්‍රසිද්ධ වෙන්න හදනවා
බබෝ ....ඔයා අලියගේ බබාද ?බබාගේ අලියද ?
දකුණේ කොල්ලන්ගේ වැඩ කොහොමද .....එල එල....
හොද වැඩක්.මෙච්චර පිටි ගණන් කාලේ ඔයා කරපු දේ අපි අගය කරනවා.හැබැයි පොඩ්ඩක් පරිස්සමින්
මිනිස්සුන්ට හිඟා කන්න වෙලා තියෙන කාලේ මුන්ට පිස්සු ද ? කමක් නැහැ හොද උත්සාහයක්. ඊළඟ පාර කිලෝ මීටරයක් දිග එකක් හදන්න.
අනේ මෙහමත් හරක් මුන්ට පිස්සු
කවුද මේක සල්ලි වලට ගන්නේ
බෙන්තොට අයගේ වැඩග එල එල.
ඉතාමත්ම නිර්මාණශීලී වැඩක් .
කා..........පාන්............
පාන් ඉතා මිල අධිකයි. මේ එකක මිල කීය ද මේකට අගය කරන්න බැහැ.
මගේ අමිමෝ පාන් ගෙඩිය? ගෙයි පඩිය වගේ ලොකුවෙලා?
චමින්ද කොල්ලො කරන වැඩනේ.
පරිප්පු හොද්ද කවුද හදන්නේ.
මේකට පාන් ගෙඩියම කවන්න තියෙන්නේ.
අන්තිමට දවස් තුනකට පස්සේ විසිකරාද ? අපරාදේ නේ.
ප්‍රදර්ශනය අවසන් වෙනකොට පාන් ගෙඩිය නරක් වෙලා තියෙන්න ඇති. අපරාදේ මහන්සියයි වියදමයි.
අපිටනම් දැන් පාන් කියන්නවත් බැහැ.