කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ හෂීස් මත්කුඩු සිද්ධියට සම්බන්ධ දෙවැනි සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් කටුනායක ගුවන් තොටේදී අද අලුයම අත්අඩංගුවට ගනු ලැබීය. විල්ටන් රෙගන් නැමැති මොහු විසි පස් හැවිරිදි අයෙකි. ඉන්දියාවේ සිට එවූ මත්කුඩු සහිත සඟරාව බාර ගැනීමට ගිය බ්‍රිතාන්‍ය ජාතිකයා රිමාන්ඩ් බාරයට පත් කැරිණි. ඒ සම්බන්ධයෙන් ඔහු සමග සිටි අනෙක් විජාතිකයා පැන ගියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අයට උපරිම දඩුවම් දෙන්න ඕනි
දැන් ලංකා ආගමන විගමන නිලධාරීන් කාර්යක්ෂම බව පෙනෙයි. කොහෙන් පැන්නත් එතනදි කොටු.