අයි.පී.එල්. තරගාවලියේ අද (13) ජායිපූර්හිදී පැවැති තරගයේදී රාජස්ථාන් රෝයල් පිල විසින් ලකුණු 45 කින් පූනේ වෝරියස් පිල පරාජය කරන ලදී. මෙවර තරගාවලියේ පූනේ පිල ලැබූ 11 වැනි පරාජය මෙය වේ. රාජස්ථාන් රෝයල් පිල ඕවර 20 කදී කඩුලූ 4 ට 170 (රාහුල් ද්‍රාවිඞ් 21, ඒ. රහන් 61, ෂේන් වොට්සන් 58, අෂීෂ් නෙහෙරා 23/3) පූනේ වෝරියස් පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 125 (ස්ටිවන් ස්මිත් 37, ඇන්ජලෝ මැතිව්ස් 23, ඒ. චන්ඩිලා 13/4, ෂේන් වොට්සන් 19/2, ජෙහාන් බෝතා 25/2)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd