නගර හා ග්‍රාම නිර්මාණ සංශෝධන පනත් කෙටුම්පත උතුරුමැද පළාත් සභාවේදී අද පරාජයට පත් විය. පාලක සංධානය හා විපක්ෂ එජාපය එක්වී මේ පනතට විරුද්ධව ඡන්දය දුන් බව විපක්ෂ නායක කස්තුරි අනුරාධනායක මහතා කියයි. මේ පනතට මුවාවී නගරයේ පෞද්ගලික දේපොළ පවරා ගැනීමට රජය ගත් උත්සාහය පරාජය කළ බවද ඔහු පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පනතට විරුද්දව ඡන්දය දුන් අයට දෙවියන්ගේම පිහිටයි..
අවංක සිතුවිල්ලක් ද? ඡන්ද කැඩෙනවට ද?