පදවි ශ්‍රීපුර අලූත් ගල්විල්ලෑවේ ගම්මඩුවේ රියැදුරෙක් රුපියල් පන්දාහේ හොර නෝට්ටු දහයක් සමග පොලිස් විශේෂ කාර්ය බළකායෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රහස් පොලිසියට බාරදෙනු ලැබීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රියදුරු තුන්වන පාර්ශවයේ කෙනෙක් පමණයි. මේ ව්‍යාපාරයේ මුල මතුකර ගන්න බලන්න. (නි)
අපේ රටේ සල්ලි මැෂින් හැමතැනම. (නි)
ලොක්කන් කොමිස් ගසද්දී මිනිස්සු සල්ලි අච්චු ගසති. (නි)
හම්බ වෙන පඩිය ජීවත් වෙන්නවත් මදි නිසයි මිනිස්සු මෙහෙම ලෙහෙසි ක්‍රම හොයාගෙන යන්නේ. (නි)
ඕනෑම අපරාධයක්, සොරකමක් කෙනෙකුට කළ හැක්කේ සුලු කාලයකි. (නි)
අයියෝ සල්ලි