පානදුර සාගර මාවතේ නිවෙසක මව පියා හා පුතා මැරී සිටින බව පොලිසිය කියයි. පියාගේ සිරුර වහළේ එල්ලෙමින් තිබෙන බවත් මව පුටුවක් උඩ ද පුතා ඇඳ උඩ ද මැරී සිටින බවත් දින කිහිපයකට පෙර ඔවුන් මැරෙන්නට ඇති බව මරණයට හේතුව මෙතෙක් නොදන්නා බවත් පොලිසිය පවසයි.
පානදුර සාගර මාවතේ නිවෙසක මව පියා හා පුතා මැරී සිටින බව පොලිසිය කියයි. පියාගේ සිරුර වහළේ එල්ලෙමින් තිබෙන බවත් මව පුටුවක් උඩ ද පුතා ඇඳ උඩ ද මැරී සිටින බවත් දින කිහිපයකට පෙර ඔවුන් මැරෙන්නට ඇති බව මරණයට හේතුව මෙතෙක් නොදන්නා බවත් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනූෂා 100%කම නිවැරදියි. (නි)
ඔය නන්දන වගේ අය නිසා තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ. (නි)
ඇයි සිංහල අය පමනක් මෙච්චර මැරෙන්නෙ? දවසකට කීයක් වහ බොනවද? කීදෙනෙක් බීලා හැප්පෙනවද? කී දෙනෙක් මරාගන්නවද? ලමයි කීයක් දූෂණය වෙනවද? කවුද මේවා බලන්නෙ? සාරධර්ම පිරිහිලි. අපේ හාමුදුරුවන්ට දොස්කියන්ඩ බැහැ. ඇයි දැන් ඒගොල්ලන්ට වෙන ආගමක් ගැන බලන්න තියෙනවනෙ. අනෙක් ආගමේ අය කන්නෙ මොනවද, අදින්නෙ මොනවද... ඉතින් එයාලට කරදර කරන්නත් බැහැ. (නි)
රටේ ආර්ථිකය සුබධායක තත්ත්වයක නෙමෙයි තියෙන්නේ... මින් ඉදිරියට මේ වගේ දේවල් ගොඩක් අහන්න ලැබේවි.... (ස)
දිනූෂෘ... ඔයා හරියට හරි.. හොයල බලන්න දේවල් ඕන තරම් තියෙද්දි... කාට කියන්නද මේවා (ස)
නන්දනට බොදු බල සේනාවෙන් මොකක්හරි කරදරයක් වෙලා වගෙයි. (නි)
ඇත්තටම නන්දන හරි. (නි)
ඔය නන්දන කියලා සිංහල නමකට මුවා වෙලා ඉන්නේ කවුරුන්ද කියලා අපට තේරුම් ගන්න පුළුවන්. (නි)
මෑරෙන්ඩ ගහන ඉන්ජක්සන් එකක් ගහලාද, නෑත්නම් කවුරු හරි බත්පතට වස මුසු කලාද දන්නේ නෑ. පොලීසියෙ මහත්වරුන්ගේ රාජකාරියක් ඒක. අපිත් හේතුවක් කියනතුරු බලා ඉන්නේ.(ස)
කෝ අපේ සේනාවේ අය? (නි)
නන්දන වගේ හිතන අය නිසා තමයි අද මේ හැම ප්‍රශ්නයක්ම ඇති වෙලා තියෙන්නේ. (නි)
දිනූෂාගේ කතාව නියමයි. (නි)
සුදේශ්, හොද වටින කතාවත්. මෝඩයන්ට පහදා දෙන්න.(නදී)
මේ වැඩ මිනිස්සු කරන වැඩද ඇත්තට (දී)
නන්දන කියන්නේ මුස්ලිම් කෙනෙක්, බොරු සිංහල නමකින් පෙනී ඉන්නවා. (නි)
නන්දන, මෙතන අදහස් දක්වන්නේ වැදගත්, උගත් අය නිසා අදහස් දක්වද්දී පරිස්සමින් කරන්න. (නි)
නන්දනට පිස්සු හැදිලද? (නි)
නන්දන, ගිම්හානිලා වගේ අය අපේ රටේ ඉපදුණු එක ගැන කණගාටුයි. (නි)
දිනූෂා, අනේ මන්දා හීනෙන් ඇහැරිලාද? බොදු බල සේනාවට ජයෙන් ජය. ඒක පැරදුනොත් සිංහලයො පරදිනවා. දිනුෂා වගේ අය හලාල් වුණා කියල අපේ සටන අතහරින්නෙ නැහැ. (නි)
නන්දන නම් හරිම මෝඩයෙක් තමයි. (නි)
කොහොම බැලුවත් මැරෙනවනේ. ඉපදෙනකොට ගේන එකම දේත් ඒක විතරයි. ප්‍රශ්නයකට තියෙන්නේ දැන් දැන් මිනිස්සු මැරෙන ක්‍රමයයි. (ස)
අපට රටතුල දැන ගන්න ලැබෙන්නේ මහා පුදුමාකාර සිත කළඹන පුවත් තමයි. අපේ ජීවිත ගැන අපිටම බයයි...(ස)
ඇයි මේ නන්දන බොදු බල සේනාව මේකට ගාවා ගත්තේ? (නි)
නන්දන මහත්තයෝ..... හැම දේටම බොදු බල සේනා සංවිධානය කෝ කියල අහන්න එපා...... එම සංවිධානය රටේ පිනට බිහි වෙච්ච සංවිධානයක් (ස)
ඇයි නන්දනට මොකටද බොදු බල සේනාව? (නි)
නන්දන, මේක සිංහල ජාතියේ ප්‍රශ්නයක් නෙමෙයි. (නි)
නන්දන මේ වගේ හරසුන් කථා කියන්න එපා. පොලිසියේ වැඩ බෝදු බල සංවිදානයට කරන්න ඕනි නැහැ නේ?සිංහල ජාතිය වඳ වෙලා යන කාලයක සිංහලයන් වෙනුවෙන් කතා කරන කොන්දක් තියෙන සිංහල බෞද්ඩ සේනාවට ගරු කරන්න ඕනි..(ස)
ලංකාවේ මරණ අනුපාතය උපත් අනුපාතයට වඩා ඉහල ගිහින් ඇති දැන් (ස)
නන්දනට බොදුබල සේනා නිසා සෑහෙන්න රිදිලා වගෙයි... (නි)
කෝ අපේ බොදු බල සේනාව? (නි)
මේවා දරාගන්න අමාරුයි. (නි)
නන්දනයො, බොදු බල සේනාව ඉන්නෙ බොදු බල සේනා ජාතික මූලස්ථානය, ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය, අංක 32, ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මාවත, කොළඹ 05. දුරකථන: 011- 2 599808/ 011-4949653 ෆැක්ස්: 011-2055272 ඉ තැපෑල – [email protected] වෙබ් – www.bodubalasena.org (නි)
නන්දනලා වගෙ අයට රිදිලා සෑහෙන්න. ඔහොම තමයි ටාගට් මිස් වෙනකොට දුක තමා. (නි)
ෂුවර් එකටම අම්මාවයි පුතාවයි මරලා තාත්තා එල්ලෙන්න ඇති. (නි)
හැමදේටම ජාතිවාදය ගාවාගන්න එපා. (නි)
නන්දන, ගෙවල් ඇතුළේ මිනිස්සු මැරුණට බොදු බල සේනාව මොනවා කරන්නද? (නි)
බොදු බල සේනාව ඉන්නේ මිනීමරුවන් ඇල්ලීමට නොව බුද්ධාගම රැකීමටයි. (නි)
ඕන එකකට බොදු බල සේනාවක් ගැන අහනවා. මෙයාලා නිගන්ඨයෝද මන්ද ? (ස)