බණ්ඩාරගම උයන්වත්ත වැවේ දිය නාන්නට ගිය මිතුරන් සිව් දෙනකුගෙන් කෙනකු අතුරුදන් වී ඇතැයි පොලීසිය කියයි.
පානදුරේ ශාන්ත ජෝන් විදුහලේ දහවැනි වසරේ එම ශිෂ්‍යයා ගෙදරින් ගොස් ඇත්තේ කලිසමක් මසා ගැනීමයට යන බව පවසමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසලේ ඉදලා නෙමෙයි නේද ගිහින් තියෙන්නේ? (නි)
ශාන්ත ජෝන් නම් වෙන්න බැහැ. පොඩ්ඩක් හරියට බලන්න. (ස)
ගෙදරට බොරු කියලා ගියාම පේනවා නේද වෙන වැඩ... (නි)
ශාන්ත ජෝන් නම් වෙන්න බෑ... (ස)